ස්තුතිය ඡායාරුපය එවු සමාජ මාධ්‍යට
2020 මැතිවරණයේ ජයගත් ගෝඨාභය රුවන්වැලි සෑ අභියස දිවුරා සඵත කල පරිදිම “සැමට එකම නිතියක්” යන්න මේවනවිට ඉතාම හොදින් ක්‍රියාත්මක කරන ආකාරය රටේ සුවහසක් ජනතාවට දැක ගැනීමට ලැබීමත් මහත් වු භාග්‍යකි.
ඊට ආසන්නතම ප්‍රධාන කරුණක් වු අත්වඩංගුවට ගැනීමට හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් සෙවීමයි. මෙහිදි අපට වැදගත් වන්නේ රිෂාඩ් බදුර්දීන් පිලිබදව නොව රටේ නිතිය බලුකමේ යොදවන “තප්පුලන ලිවේරා පිලිබදවයි ” ඒ රටේ නිතියේ මුරදේවතාව තමා හා තම අගමෙහෙසිය වු නිශාරා ජයරත්න යැයි සිතන තප්පුලන ලිවේරා ගේ ක්‍රියාකලාපය පිලිබදවය.
දේශපාලකයා නුගතෙක් ,සල්ලාලයෙක් ,මිනිමරුවෙක්, සොහොන් හදන හොරෙක් වුවත් නිතිපති “නිතිය” සියල්ලටම එකසේ ක්‍රියාත්මක කලයුතුය. ඒත් දැන් සිදුව ඇත්තේ දේශපාලකයා ගේ ගොඩට තම අගමෙහෙසියත් සමඟම වළට පැන අසුජි තවරා ගැනීමකි. ඒ දප්පුලු ගේ නිතියේ ඇති තරම අද සමාජමාධ්‍ය ඉතාම සුන්දර දසුන් සමඟ ගෙන හැර පෑමෙනි.
2015 මෛත්‍රි දිනවීමට රජයේ දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කර ඇති රිෂාඩ් 2005 දී මහින්ද දිනවීමට සිදු කිරීම ප්‍රශ්ණයක් නොවන්නේදැයි…………? තප්පුලන දප්පුල ගේ හා ඔහු ගේ ඇඹනිය නිශාරා ගෙන් අපි අසන්නෙමු. 2010 දීත් රිෂඩ් එම වරදම කර ඇත්නම් ඊට දප්පුලු තප්පු ලන්නේ නැත්තේ රාජපක්ෂලා ගේ ගුද මාර්ගයේ සුවද බලනිසාදැයි අපි නොදනිමු.එසේ ඇසීමට අපිට අයිතිය ඇත්තේ ඔබලාට වැටුප් ගෙවන්නේ මැද මුලන වලව්වෙන් නොවන නිසාය.
ඒත් නිශාරා හා දප්පුලු තප්පු ලන්නේත් රටේ ජනතාව ගේ බදු සල්ලිවලින් බව තරයේ ඔබලාට සිහි ගන්වමු. ඒ…… ගෝඨාභය අතිගරු ජනාධිපති උතුමානෝ කියු ආකාරයටම නිතිය සැමට එකහා සමනව ක්‍රියාවේ යොදවමි…….. යන්න ඔබට සිහි ගන්වමිනි.
දේශපාලකයා ගේ ගද කෙළියේ බුදියන්න නොයා ඇත්ත ඇති සැටියෙන් දැකීමට ඔබට හා ඔබ ගේ අගමෙහෙසිය නිශාරාටත් මතක් කරන්නෙමු.