උණුසුම් පුවත්

ලංකාවේ ක්‍රිකට් වලට තවත් ” ජීවන්තලා ” කීදෙනෙක් සමුදෙයිද….? (විඩියෝ සහිතය)

Spread the love

අජිත්…

ශ්‍රි ලංකා ක්‍රිකට එක්තරා පැලැන්තියක් තුල දෝලානය වීමෙන් පසුව එය ඩැහැගත්තේ රටේ ප්‍රධාන බුකීකරුවන්ය. ඒ ශ්‍රි ලංකාවේ ක්‍රිකට් වල දියුණුවට නම් නොවේ ඒ උගේ බඩ ගෝස්තරවාදී දියුණුවටය.

ඒ සෑම අවස්ථාවකදීම සිදු වුයේ  රටේ ක්‍රිඩාව වලපල්ලට යාමය. ඒ වෙනුවෙන් බිලි වුයේ අහිංසක ක්‍රිඩකයන්ය. ඒ අතර බොහෝ ක්‍රිඩකයන් ඇත. අද වනවිට ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම් ගමේ ගොඩේ වෙලේ සෙල්ලම් කරණ ක්‍රිකට් ගානටම බිමට ඇද දමා ඇත්තේ ක්‍රිකට්  කලමනා කාරය හා දුෂිත පාලකයන්ය. වරෙක හිටපු ක්‍රිඩා ඇමති මහිඔන්දානන්ද කීවෙ ක්‍රිකට් තරඟ පාවාදුන් බව ඔහු ඔප්පුකරන බවකි.

ඒත් අවසානයේ සිදු වුයේ ලෝකටයටම ක්‍රිකට් ක්‍රිඩාවට උපන් හපන් කම් ඇති කීදෙනෙකුට පල නොකියා පලා බෙදුවාද ඒ නිසාම දැන් ලකුණු හබායන් දක්ෂයන් නැත. ඇත්තේ මුදල් හබායන දක්ෂයන්ය එදා ජීවන්ත කුලතුංගලා පිටියට සමුදුන්නේ පරිනත ක්‍රිඩකයන්ගේ තිබු කුහක කම් නිසාමය.

අද ජීවන්ත කුලතුංගලා හොයමින් යන ආකාරය අපිට පෙනේ රටේ ක්‍රිඩාවට ජීවන්තලාව රදවා ගෙන ඔවුන් ආරක්ෂාකරගෙන ඉදිරියට යනවා වෙනුවට සිදු වුයේ ජීවන්තලා එලවා දැමීමය. මේවට අඩු හා වැඩු ආකාරයෙන් රටේ නින්දිත මාධ්‍යත් වගකිව යුතුය.

  සමහරුන්  ගේ වුවමනාවට ක්‍රිඩකයන් මානසිකව වැට්ටීමට කරන උප්පරවැට්ටි ක්‍රිඩාවටම සීමාවු දේයක් නොව ඒත් ක්‍රිකට් තුල ඕනෑවටත් වඩා ඒ දේවල් ඇත. ඉන්ද බැට කෑ ජීවනතලා අද කොතෙකුත් සමාජයේ ඇත.

ඒත් ඇත්ත  එලි වෙන කොට පෙරහැර ගොස් හමාරය.

දෙරණ මාධ්‍යට ස්තුතිය……


Spread the love

Leave a Comment

You may also like