උණුසුම් පුවත් දේශපාලන

රාජපක්ෂලාගේ චීන වන්දනාව නිසා ශ්‍රී ලංකාව තීරණාත්මක තැනකට තල්ලු වේ……….!!

Spread the love

මේ වෙන විට ලෝක වසංගතයක්ව  පවතින කොරෝනා චීනයේ වුහාන් නගරයේ ඇති රසායනාගාරයකින් එලියට පැමිණි වෛරසයක් බවත් බොහෝදුරට මෙය රසායනික අවියක් දෝයි යන්න පිලිබදව විමර්ෂණය කරමින් ඇත.

 ඒ සඳහා සියලුම විද්‍යාඥයින් සහ විමර්ශකයන් පරීක්ෂණ සහ බොහෝ තොරතුරු රැස්කර ගනිමින් සිටි.  චීනය තුළ අද වන විටත් දහස් ගණන් මිනිසුන් මිය ගියත් කිසිවක් චීන මාධ්‍ය මගින් ලෝකයට හෙළි නොකිරීමට වග බලාගෙන ඇත.

චීනය අවශ්‍යතාවය මතම බොහෝ වෙහෙසී රාජපක්ෂවරුන් පත්කරගැනීමට පහුගිය ජනාධිපතිවරණයේ දී චීනයේ ඉහළ පාලන තන්ත්‍රය තීන්දුවක් ගෙන  ඇත.

 රටේ ජනාධිපතිවරයා බවට පත්කළේ මුළුමනින්ම  චීනයේ අවශ්‍යතාවය පරිදි ඊට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්දියාවේ සහාය ද ලැබී තිබෙන බව අපගේ  තොරතුරු කරවන්පෙන්වාදෙයි, 

කෙසේ වුවත් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාව දැඩි ජාත්‍යන්තර කතා බහට ලක්ව ඇත . පසු ගිය දින  ශ්‍රී ලංකාවට පැමිණි චීන සමූහාණ්ඩුවේ මධ්‍යම පාලන තන්ත්‍රයේ විධායක කටයුතු  අංශයේ පුද්ගලයා සමග පැමිණි පනස් නම දෙනෙකුගෙන් යුක්ත දූත පිරිස කොරෝනා පරීක්ෂණයකින් තොරව මෙරටට ඇතුළු විය.

 ඒ පිළිබඳව කිසිවක් නොකියා මුනිවත රකින්නේ වෙන සියල්ලටම වඩා රාජපක්ෂවරුන්ගේ මුදල් හදිස්සියේ නිසාය .එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ශ්‍රී ලංකා රාජ්‍යය තවත් ණය ලබාදී තිබීම විශේෂත්වයකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් සිටියදී සමස්ත ශ්‍රී ලංකාවේම විශාල ඉඩම් ප්‍රමාණයක් චීනයට සින්නක්කර  99  අවුරුදු මුදලට විකුණා ඇති බවත් තවත් විශාල ප්‍රමාණයක් තුළ චීන අවස්ථාවන් ඉදිකෙරෙමින් චීන ණය ලබාගෙන  කිසිදු ආදායමක් නොලබන ආර්ථිකය විනාශයකට රාජපක්ෂ මහින්ද රාජපක්ෂ රැගෙන ගිය බව අමුතුවෙන් කිව යුතු නොවෙ.

එහි දිගුවක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව  චීන දම්වැල ශක්තිමත් විය.  ඒ වෙනකක් තබා ලංකාවට ගෙවිය නොහැකි ණය වාරිකය වෙනුවෙන් තවත් අක්කර 600 දීමට සහ එම ගිවිසුම් ගත කිරීම සඳහා චීනය පසුගියදා පැමිණි බව රහසක් නොවේ .

 මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති ජපානය ,ඇමරිකාව, ඉන්දියාව ,ජර්මනිය වැනි රටවල් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටි චීනය මේ වන විට ලෝක වෙළද යුද්ධයකට මුහුණ දී සිටින අවස්ථාවකි. මේ වන විටත් සැඟවුණු නොපෙනෙන  ලෝක වෙළෙඳ යුද්ධය ඉතාමත්ම සූක්ෂ්මව සිදු වෙමින් ඇත.එපමණක් නොව මේ වන විට ශ්‍රී ලංකාවට චීන ඔත්තු කරුවන් විශාල ප්‍රමාණයක් එවා  ඇති බවත් අප වෙත වාර්තාවී ඇත.

 කිසිදු දිනෙක නොවූ ආකාරයෙන් චීන භික්ෂූන් වහන්සේලා ලෙසින් වෙස්වලාගත් පුද්ගලයින් 4000 අධික  ප්‍රමාණයක් ශ්‍රී ලංකා පුරාම මේ වනවිට විවිධ පලාත් වල පන්සල් වල ඉතාම සුක්ෂමව සිටී, විශ්වවිද්‍යාල සිසුන් ලෙසට ,කම්කරුවන් ලෙසට හා විවිධ රැකියාවන් වල නිරතව ශ්‍රි ලංකාවේ ස්ථාන ගතව ඉතාම සුක්ෂමව බුද්ධි තොරතුරු එක් රැස්කරමින් සිටි. මෙය ශ්‍රි ලංකාවේ ස්වාධීනත්වයට හා කලාපයේ ආරක්ෂාවට ද දැඩි අනතුරු දායක් තත්වයකි. මෙය ලංකාවේ ඉදිරි කාලයට ඉතාමත්ම අවදානම් සහගත තත්වයකි.

මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති ඇමරිකා එක්සත් ජනපදය අසල්වැසි ඉන්දියාව දැඩි කනස්සල්ලට පත්ව මේ නිසාම ඉදිරියේදී ශ්‍රී ලංකාවට  ජාත්‍යන්තරව දැඩි අර්බුදකාරී තත්ත්වයකට සහ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව නම් නොඅනුමානය .

මෙහිදී විශේෂයෙන් ම  ශ්‍රී ලංකා පිළිබඳව දැඩි ස්ථාවරයකට ඇමරිකාවට පැමිණීමට නියමිතය ඊට හේතු වී ඇත්තේ  චීන  වන්දනාවේ රාජපක්ෂලා තව තවත් යෙදීම සහ ණය ගැනීම නිසා අහිංසක ශ්‍රී ලාංකිකයින් දැඩිසේ ණය උගුලක කිරීම නිසාය .

මේ තත්වය කොපමණ උග්‍ර අතට හැරී ඇද්දැයි සොයා බැලීමේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේතු ලේඛම් මයික් පොම්පියෝ ලබන මස ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව අද වාර්ථා කොට ඇත. ශ්‍රි ලංකාව චීන ණය උගුලට රැගෙන යන්නේම රාජපක්ෂලා ගේ හුදු හොරා කෑමට බව අද වනවිට ඇමරිකාව ,ජපානය හා යුරෝපීය රටවල් ඉතාම හොදින් දන්නා කරුණකි. මේ නිසාම දැන් ශ්‍රි ලංකාව ජාත්‍යන්තරව අස්ථාවර තත්වයකට පත්ව ඇත.

රාජපක්ෂලා රටත් රටේ ජනතාව ගේ ජීවිතත් විනාශ කරමින් ඇත. දැන්වත් දෙනදයක් කා වෙනදෙයක් දෙස බලා නොසිට සමස්ථ ජාතියම ඊට එරෙහිව නැගී සිටිය යුතුය..


Spread the love

Leave a Comment

You may also like