උණුසුම් පුවත්

ලංකා දවසේ සිකුරාදා………” 69 ලක්ෂයක් මට බලේ දුන්නේ හොදින් හෝ නරකින් මේ රට හදන්න ……මේ මගෙන් කුණුහරුප අහන් නැතුව වාඩිවෙන්වා මම එන්න කීවේ 20 සම්මත වෙන්න ඔනී කියන්න විතරයි …… බැරිනන් ඇමතිකම තියල යනවා…..ඊට පස්සේ බලා ගමු……”

Spread the love

අජිත්…

ඊයේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේතු මංත්‍රිවරුන් කැදවා තිබුණේ අගමැති මහින්දය …. ”

“මම හිත්න්නේ ජනාධිපතිතුමාත් එනවා කිවා බලමු. දෑන් අපේ පක්ෂනායකයන්ට තියෙන ප්‍රශ්න කෙලින්ම ජනාධිපති තුමත් එක්කම සාකඡ්චා කරන්න ………කෝ මේ විජේදාස ඔයත් ඔය තියෙන ගැටළු කතාකරගන්න අපි එක මතයකට එන්න ඔනි ……….”

යනුවෙන් මහින්ද බිදි ගිය සිත් එකට තබාගැනීමට ඔහු සතු  දේශපාලන කට්ට කයිරාටික  භාවය පාන විටම අසුන් ගත්තේ ගෝඨාභය ජනාධිපතිය. ඒත් සමඟම හඩ අවදි කල

“මහින්ද …… හරි කෝ දැන් අපි පිලිවලට ගමු ………..විජේදාස කියනකෝ ඔයා ගේ අදහස් ….නෑ…නෑ අවශ්‍ය නෑ මොකද ?   මෙයා ගේ අදහස් දැනටම එයා මිඩියා වලට කියලනේ තියෙන්නේ මට නැවත් ඒවා අහගන්න ඔනි නෑ ……”.යන කින විටම විජේදාස රාජපක්ෂ මංත්‍රිවරයා බිම බලාගෙන සිටි යහ.

ඒත් සමඟම හඩ අවදි කලේ වාසුය වාසු එකවරම ………. “මේකට අපි එකට සහාය දෙමු ඒත් මේ තියෙන සමහර නොගලපීම් අපි ඉවත් කරන්න ඔනි …. ඒවගෙකියන විටම හඩ අවදිකල ජනාධිපති එක්වරම වාස්සු ගේ ඇඟට පැන්නේය………

තමුන්නාසේ හිටන් හිටියේ කොතනද… ? දැන් ඉන්නෙ කොතනද… ?  මම දන්නවා….. මම ආවේ 69 ලක්ෂය ගේ ඡ්න්දයෙන් මෙතන ඉන්න හැමෝටම මම කියන්නේ මතක තියා ගන්න මට මිනිස්සු කිවේ හොදින් හෝ නරකින් මේ රට හදන්න කියලා අවුරුදු ගානක්  හැමෝම කාල ඉවරයි. මම කියන්නේ රටේ ජනතාවට ඔවුන්ගේ ඉල්ලිම් ඉටුකරන්න මට බාධාකරන්න එපා කැමති අයට ඉන්නත් අකමැතිනම් යන්නත් පුළුවන් මම  බලෙන් තියා ගන්න ජාතියේ මිනිහෙක් නෙවේ……………යන අය ගැන පස්සේ බලා ගමු…”යනුවෙන්…..

වාසු ගේ මුණටම කියු ජනාධිපති ගෝඨා එකවරම විමල් වීරවශ  දෙස බලා……” මේ ඔයා හාමුදුරුවරු දමලා මාධ්‍ය සාකඡ්චා තියලා මේකට ගිනිතියන්නද …? …මතක තියා ගන්න හැමෝම මට මේ සංශෝධනය කරන්න පුළුවන් කියලා තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය එන්නෙත්…………….. මේවා කඩාකප්පල් කරන්න කවුරුත් ලැස්ති වෙන්න එපා…….” යනුවෙන් කියන කොටම විමල් ආයෙත් එතකොට අපි ……..ජනාධිපති තුමා ….යනුවෙන් හඩ අවධිකරණ කොටම පරළ වු ගෝඨා එකවරම මගෙන් කුණුහරුප අහන්න එපා…….  මම කිව්වනේ එක සැරයක් රටේ ජනතාව  ඉල්ලුව දේ කරන්න බොහොම ස්තුතියි… ……..

කියන විටම නැගි සිටි නිමල් සිරිපාල නෑ..නෑ………   ඔබතුමා ගේ අවශ්‍යතාවය අපිට තේරෙනවා 20 සම්මත නොවී රටේ සංවර්ධන්යක් කරන්න බෑ….   

“මේ මේවගෙ දෙපැත්න්යින් ගෙන් බේරෙන්න ජනාධිපති තුමා මට පාර්ලිමේතුවේදී කිවා මල්ලි හරි  මේක සම්මත කරලා දීල අපිට ගෙවල් වලට වෙලා තමා ඉන්න වෙන්නේ කියලා…… මේවගේ දෙපැත්තටම කියන මිනිස්සුන් ගෙනපරිස්සම් වෙන්න මෙයා මෙතන ……….”

ඒත් සමඟම හඩ යලි අවධිකල ගෝඨාභය ….” මට වැඩක් නෑ මොකාවත් සන්තෝස් කරන්න………”

යනුවෙන් එක්වරම නැගි සිටි ගෝඨා අගමැති ගේ මුහුණ බලා මම යන්වා කිය යන්න ගියේය.

ඒත් සමඟම මහින්දව වටකරගත් වාසු, විමල් ඇයි ඔබ තුමා අපිට එන්න කිවේ මෙතන වෙන්නේ වෙන දෙයක් සර් … ……දන්නවා ඒත් අපිට හංගනවා …….යැයි

අඩ වැඩියාව කියු නමුත් ඒ සියල්ලම චමල් අස්වැසීමට උනන්දු වුවත් බොහෝ දෙනෙක් එලියට යාමට පිටත් වුනේ විජේදාස සමඟ සාකඡ්චාකරමිනි. ඒත් මහින්ද ගේ මුහුණ හොද නැති බව ඉතාම පැහැදිලිවිය.

මේ අවස්ථාවේ ගෝඨාභය වෙනුවෙන් දිගින් දිගටම පෙනි සිටියේ අලි සබ්බ්‍රි හා කෙහෙලියයි. මහින්දත් තරමක් අසනීපව සිටින නිසා නිවසට යාමටත් හවස තංගල්ලට යාමට ඇති නිසා ගුවන් හමුදාවට පණිවුඩයක් යවා  හෙලිකොප්ටර්යක් ගෙන්වීමට පසුව උපදෙස් ලැබුණි.

අපවෙත අදහස් දැක්වු අපගේ හිත්වත් ඇමතිවරයා කියා සිටියෙ  20 වන සංශෝධනයට අත එසවීම යනු තමන් ගේ බෙල්ල තමන්ම කපා ගැනීමක් වගේ කියලාය.

ඒ නිසාම ඔහු අපෙන් එක් ඉල්ලීමක් කලේය. ඒ ගෝඨාභය යනු තවමත් ඒකාධිපති යකු වීමට තටමන මිනිමරුවෙකු බවත් 20 වන සංශෝධනය වෙනුවෙන් ඡ්න්දය දෙන සියල්ලම තමා ගේ ගෙල තමාම සිද ගැනීමට කැමති බවට අත වුස්සා ඡන්දය ප්‍රකාශ කරන බවකි.

ඒ වගේම අලි සබ්බ්‍රිද පැමිණි සියල්ල ගේම දැඩි දෝෂ දර්ෂණයට ලක් වු බවයි.

ඒ නිසාම ඉදිරියේදි සියලුම රජයේ මැති ඇමතිවරුන් ගේ දුරකතන හා ගමන් බිමන් රාජ්‍ය බුද්ධි සේවාව මගින් සොයා බැලීමට මේ වන විටත් නියෝග ලැබී ඇත. ගෝඨාභය එදා හිටපු ගෝඨාභයම බව අද වාසු දේවට ඉතාම හොදින් තහවුරු වු බව     

“වාසුදේව කීවේ අපි  අපේ  දිවි  නැසීමට කැමැත්තක් දෙමුද…. …….?    කියාය. …..

 


Spread the love

Leave a Comment

You may also like