අජිත්…..
මේවනවිට ලෝකයේ බොහෝ රටවල් වල සිටින ජනතාව තම උපන් මව් රටට ඒමට බලා සිටින්නේම දැනට පවතින වසන්ගතය නිසාම මැරුණත් කම්ක නෑ ඉපදුනු රටේ කියන හැගීමෙන් බව බොහෝ දෙනා ගේ මතයයි.
මේ නිසාම දැන්ට කොරෝනා නිසා ලෝකයේ විවිධ රටවලින් ලංකාවට එමින් සිටි. ඒ සියල්ලම නිරෝධායනයට ලක් වේ. ඒ යුධ හමුදා කදවුරු වල හා හෝටල් වලය යුධහමුදා කදවුරුවල බොහෝ විට මැදපෙර දිග සිට එන අයත් අනික් සියල්ලම හෝටල් වලට යවනු ඇත.
එය ඉතාම හොද ක්‍රියාවකි, අපි කිසි සේත් එම නිරෝධායන ක්‍රියාවන අවත්ක්සේරු කිරීමක් හෝ එය නොකලයුතුයැයි නොකියමු. ඒත් කොරෝනාවේ නිරෝධායනය තුලින් විදෙස් අහිංසක මිනිසුන් ගේ සල්ලි හුරා කෑම ගෝඨාභයලා ගේ ,දිපිත් ජයවීරලා ගේ අනු හසින් ඉතාම හොදින් කරමින් ඇත.
මීට කලිනුත් අපි මෙය පෙන්න දුන් නමුත් ජනාධිපති හෝ කිසිවෙක් ඒ පිලිබදව කතා නොකරයි. පසු ගිය ( 05) දින ජපානයේ සිට පැමිණි U L 455 ගුවන්යානයෙන් ජපානයේ සිට පැමිණ ඇත්තේ එක් දිසාවකට අධික මුදලක් ගෙවාය , ඒ ගුවන් යානයකට දැමිය හැකි ප්‍රමානයෙන් හරි අඩකට මගීන් ඇතුල් කරන නිසා ගුවන් ගමනට අධික පිරිවැයක් දැරීමට සිදුවන් නිසාය. ඒත් සිදුව ඇත්තේ කොළඹ නුවර බස් රථයක් සේ සම්පුර්ණම සීට් ගානටම මගින් පටවා පමිණීමයි. මත්තලට පැමිණි සියල්ලම අනුරාධපුර හා කොස්ගම සැර්ටන් හෝටලයට ද ,බේරුවල ,වාද්දුව ප්‍රදේශ වල හෝටල්වලට යවා ඇත.
ඒ පැමිණි එක් අයෙක් ජපානයේ සිට ශ්‍රි ලංකාවට යාමට පමණක් ගුවන්න්ටිකට් පතට රුපි; 1,70,000.00 ද වැය කොට ඇත. මෙම ගුවන්යානය තුල පුද්ගලයන් 290 ක් පටවා ගෙන පැමිණ ඇත්තේ කොරෝනා ගැන අමතක කරමින් පුද්ගලික බසයක ආකාරයටය.
මේ වන විට එසේ පැමිණි එක අයෙකුට කොරෝනා රෝගය වැලදී ඇති බව දැනටම තහවුරු වී ඇත.
මෙසේ පැමිණි ශ්‍රමිකයන් ගාල්ල ,බේරුවල, අනුරාධපුර ,හික්කඩුව ,ප්‍රදේශවල හෝටල් වලට යවා ඇත. අඩුම තරමින් එම පැමිණි පිරිස් ජීවත්වෙන පලාත්වලට ඉතා ආසන්නතම හෝටලයකටවත් යැවීමට මොලේ නැති උන් අහිහිංසක විදෙස් ශ්‍රමිකයන් බල්ලන් ගානට දමා ඇත.
මෙහි ඇති අසාමාන්‍ය දේ මේ හෝටලය සදා ගෙවා ඇති ගාස්තුව දිනකට රුපි; 7,500.00 බැගින් දින 14 ට රුපි;1,05,000.00 කි. ඊට අදාල වන්නේ දින 14 ක නිදන කාමරය හා ආහාර වෙල් 03 ක් පමණි. මේ අනුව සමස්ථ එක් විදෙස් ශ්‍රමිකයෙක් ලංකාවට ඒමට වැය කල යුතු මුළු මුදල් පහත පරිදිය……
1)ලංකාවට ඒමට ගුවන් ටිකට් පත්‍රයට……රුපි; …1,70,000.00
2) …..පරික්ෂණයට රුපි: 22,000.00
3)දින 14 කට හෝටල් බිල රුපි: 1,05,000.00 ක්
4) ගමන් මළු රැගෙන යාමට රුපි:4,500.00 ක් යනුවෙනි ඒ අනුව
මුළු වියදම
රුපි: 3,01,500.00 ක් ඒක් නිරෝධායන කණ්ඩායමකින් රාජපක්ෂ හෙන්චයයලා උපයන ආදායම රු;පි;46,732,500.00 කි.
එක් විදෙස් ශ්‍රමිකයෙකු ගෙන් ගෝඨා ගේ පාහර හෙන්චයියලා හුරන් කනවා ඇත. මෙහි දි ඉතාම අවාසනාවන්තම තත්වය නම් රුපි; 1,05,000.00 දින් 14 කට ගෙවා හෝටලයේ සිටියත් එකම දිනක කාමර පිරිසිදු නොකිරීමත් , අඩුතරමින් බිම අතු ගාන කම්කරුවෙකු වත් නොයදවා සිටීම නිසාම ලංකාවේ ඇති සෞඛ්‍ය පහසුව පිලිබදව තවත් කුමණ කතාද…?
දින 14 ක් එකම ඇද ඇතිරිල්ල, එකම කොට්ට උරයක්, මේ නිසාම මීට පෙර හෝටලයේ නිරෝධායනය වු පුද්ගලයන් පාවිච්චිකරන ලද ඒවාමදැයි විවිධ පුද්ගලයන් දිවා රත්‍රි අප පුවත් පතට දුරකථන ඇමතුම් දී කියයි .මේ අනුඅව රාජපක්ෂ් හෙන්චය්යලා ගේ මෙම හෝටලය තුල අද වන විට 155 වැඩිවිය යුතුය.
එක් නිරෝධායන කණ්ඩායමකින් රුපියල් රු;පි;46,73,2,500.00 . මෙම හෝටලය තුල අද 155 සිටි ඒ අනුව ඒක් නිරෝධායන කණ්ඩායමකින් රාජපක්ෂ හෙන්චයයලා උපයන ආදායම රු;පි;46,732,500.00 කි.
බලධාරින් බීරන්, අන්ධයන් සේ නොසිට තවත් විනාශයක් නොවීමට වගබලා ගත යුතුය. එසේම මේ ශ්‍රමිකයන් ගේ සල්ලි රාජපක්ෂලා ගේ හෙංචයියලාට හුරා කෑමට ඉඩ නොදී කිසියම් සාධාරණ මිලක් වෙනුවෙන් මෙය කලයුතුය.