වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් 27 දෙනෙකු ඉතා අමානුෂිකව වෙඩිතබා ඝාතනය කිරීම පිලිබදව දීර්ඝ විමර්ෂණයකින් පසුව එම අපරාධයට වගකිව යුතුබවට ඇසු දුටු සාක්ෂි හා ,පරවේෂණ සාක්ෂි අනුව පොලිස් පරික්ෂක නියොමාල් රංගජීවහා බන්ධනාගාර අධිකාරි ළමාහේවා චෝදනාලබා ඇත.
එම මිනිමැරුමපිලිනදව නැවත විමර්ෂණයක් හෝ ඒ පිලිබදව ත්‍රි පුද්ගල මහාධිකරණයකින් නඩුවක් විභාග වන විට තවත් දේශපාලන හේතුන් මත පිහිට වු කොමිසමකින් ඒ පිලිබදව සක්ෂි විභාගයක් කල හැකිනම් රටේ අධිකරණය විශාල අභියෝගයකට හා ජනතාව අතර විහිළුවකට පත්ව ඇත.
අධිකරණයේ තීන්දුවක් දේශපාලකයන් ලවා වෙන්ස් කර ගැනීමේ හැකියාවක් ඇති බව සිතීම සාධාරණය කොමිසමේ සභාපති මහාධිකරණයේ සාක්ෂි දුන් සාක්ෂිකරු ගෙන ….. “තමා ඇයි මේ පිලිබදව ප්‍රකාශයක් දුන්නේ…….” යැයි විමසන්වානම් ශ්‍රි ලංකාවේ යුක්තිය හා සාධාරන්ත්වය නිතියේ රැකවරණය පිලිබදව දැඩි අවිශ්වාසයක්.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න නැමති පිස්සු පුසා දැන් කොමොසමේ ආරූඩ වී ඇත්තේ තමා මහාධිකරණ විනිසුරන් අබිභවා යන පුද්ගලයකු ලෙසය ඊයේ රටේ අධිකරණය දැඩි හෑල්ලුවට ලක්කරමින් ” තමා ඇයි මේ සිද්ධිය දුටුවා කියා සාක්ෂි දෙන්නේ …” යනුවෙන් දැන්ට මුදල් වංචාවක් පිලිබදව සිරදඩුවම් විදින ඒදා වැලිකඩ ප්‍රහාරයේ දි ඇසු දුටු සාක්ෂි කරුවෙකු ලෙසට සිටින සෙනරත් බන්දුල ලියන ආරච්චි නැමති අයගෙන් ප්‍රශ්න කිරීමට මේ පිස්සු පුසාට නිතිමය හෝ සදාචාරාතමක් අයිතියක් නැත.
අද ගෝඨාභයලා කරන මේ විකඩන් කොමිසම් හෙළුවට තවත් රජයක් බලයට පැමිණි පසු ඔය ආකාරයටම් සිදු කලහොත් එදාට රාජපක්ෂලා හා චොකාමල්ලිලා වැනි ගෝල බාලයන් වෙනුවෙන්ම බන්ධනාගාරයකුත් පිහිටවනු ඇති.
ඒ උපාලි අබේරත්න වැනි පිස්ස්න් මේ දෙන නරක පුර්වාදර්ෂය නිසාය.ත්‍රිපුද්ගල මහාධිකරණයේ විශේෂ නියෝගය පවා බල්ලට දමමින් මේ පිසු පුසා කරන මේ විකඩම දැන් රටේ ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහලම අධිකරණය දක්වාම තිබු විශ්වසනීයත්වය හා ගෞරවය විනාශ කොට ඇත .
ඊට හේතු වී ඇත්තේ මේ වලපයයි ගොඩ පයයි සිටින පොලිසිය විනාශකල චන්ද්‍රාප්‍රනාන්දු, චන්ද්‍රා රාජකරුණා හා පිස්සු පුසා වන උපාලි අබේරත්න නැමති මේ නාකි මහල්ලන් ගේ විකඩමට රාජපක්ෂලා ගේ ආශිර්වාදය ලැබී ඇති නිසාවෙනි.
ස්ථිරවම අද මේ විශේෂ ජනාධිපති කොමිසම ආදර්ශයට ගෙන කවදා හෝ බලයට පත්වෙන තවත් ආණඩුවක් මේ නාඩගම් නටන බවනම් අපිට විශ්වාසය. ඒ නිසාම අවස්ථා ගන්නාවකදීම රටේ අගවිනිසුරුට අපි කියා සිටියේ මේ විකඩම්නට යම් මගපෙන්වීමක් ලබාදෙන ලෙසය. ඒත් ඊට බීරකු සේ සිටින අගවිනිසුරු යන්නන්වාලේ යමින් දවස ගෙවා දමමින් ඇත.
සෙනරත් බන්දුල ලියන ආරච්චි නැමති 03 වන සාක්ෂිකරුට මරණ තරජන් ඇති නිසාම ඔහුව කිසිදු හේතුවක් මත වැලිකඩ බන්ධනාගාරය තුල රදවා නොතබන ලෙසට ත්‍රිපුද්ගල මහාධිකරණයකින් නියෝගකර තිබුනත් ඊයේ එම සාක්ෂිකරුව සිටියේ වැලිකඩ බන්ධනාගාරය තුලය. මේ පිලිබදව සොයා බැලිය යුතුය.
“මම සාක්ෂි දුන්නේ යුක්තිය ඉෂ්ඨ කිරීමට හා මියගිය අයවළුන්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට ….” යැයි මෙම සාක්ෂිකරු කීම පිස්සෙක් වගේ හැසිරෙන් උපාලි අබේරත්න වැනි විනිසුරන්ට ගැසු අතුල් පහරකි.
පිස්සු පුසාට නොතෙරෙන යුක්තිය හා සාධාරණත්වය නිර්භීතව කීමට තරන් පිට කොන්දක් තිබු මිනිසෙකු වන එම සාක්ෂිකරුට ගෞරවය හිමිවිය යුතුය.