හදිසියේම ගෝඨාභය ජනාධිපති ගේ කැදවීමට ගිය අභියාචනාධිකරණ සභාපති විනිසුරුට තම ස්තුතිය පුදකල ගෝඨාභය එකවරම ” දෝෂාරෝපණයක් කරමින් අපිව අමාරුවේ දාන් තින්දු තීරණ දෙන්නයන්න එපා ඔබතුමා ගැන අපේ ලොකු විශ්වාසයක් තියෙනවා……” කියා ඇත.
දැන ගැනීමට ඇති පරිදි ඉදිරිදින කීපය තුලදී දුමින්ද සිල්වා ගේ පාර්ශවයෙන් ශානි අබේ සේකර ගේ විමර්ෂණය මුළු මනින්මන් පක්ෂක් ග්‍රාහි බව කියමින් අභියාචනාධිකරණයෙන් කිසියම් නියෝගයක් ගැනීමට සුදානම් වේ එම නියෝගය ….” මට ඔනි විදිහට දීපන් නැත්තන් උබේ අල්ලස් නඩු වලින්ඇතුලට යන්න වෙන්නේ යන්න ගෝඨා නොකියා විනිසුරු නවාස්ට කියා ඇති බවට අපගේ තොරතුරු කරුවන්ට දැන්ගැනීමට ඇත.
ශානි අබේසේකර පොලිස් ජීවිතය තුල වැරදිකාරුවෙකුට කිසිවිටකත් අපරාධයෙන් සැඟවී එලියේ සිටිමටවත්, එසේම නිවරදි කරුවෙකු බොරු ගොතා ඇතුලට නොයැව් විශිෂ්ඨ ගන්යේ පොලිස් නිලධාරියෙකි.
එ නිසාම බොහෝ පොලිස්නිලධාරින්ටත් ශානිව වහකදුරුය. ඒ බව ලියුම් කරු ඉතාම හොදින් දන්න දේකි. දැන් නවාස් ගෙන් නැවත විමර්ෂණයක් කරවා ගැනීමට නියෝගයක් ඉදිරි සතියේ ගැනීමට නිය මිතය .
පොලිස් සන්හතියේම දුෂිතම නිලධාරින් වෙතට උසස් වීම් ලබාදි වුන් ගෝඨාගේ උවමනාවට දැන් පාවිච්චි කරම්මින් සිටි. ඒ නිසාම අද අපරාධපරික්ෂණ දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂක්ව නිතිපතියට ගෙන්වා භාරත් ලක්ෂ්මන් ගේ මිනිමැරුම පිලිබදව හා එම ශානි කල විමර්ෂණය සමාලෝචනය කොට ඇත.
එදා භාරත්ට වෙඩි තබා මරාදමනවිට රටේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය එදා දුමින්ද සමඟ මැතිවරණ වේදිකා ගානේ යනවිට හටගත් ගැටුමේ අවසානය වුයේ භාරත ප්‍රේමචන්ද්‍ර මෙලොවින් සමු ගැනීමත් දුමින්ද බරපතල තුවාල ලැබීමත්ය.
අවසානයේ සුවිශේෂි වු විමර්ෂණයක දි ඇසු දුටු සාක්ෂිවලට (Eye evidence ) වඩා පරවේෂණ සාක්ෂි(Circumstantial Evidence ) කෙරෙහි කවදත් වැඩි බරක් තබන ශානි අබේසේකරව දුමින්ද සිල්වා එල්ලුම් ගසටම රැගෙන ගිය අද්විතීය පොලිස් නිලධාරියකි.
ඒත් ඒවනි පොලිස් නිල්ධාරින් ශ්‍රි ලංකා පොලිසියට කිසිදු වටිනා කමක් ඇත්තේම නැත.
දැන් එවනි විමර්ෂණයක් තුට්ටු දෙකේ දුෂිත අධියාචනාධිකරණ සභාපති විනිසුරෙකු වු දිලීප් නවාස් ලවා හරවා ගැනීමට ගෝඨාභය නිතිපතිය සමඟ සියල්ලම සකස් කොට ඇත. නිතිපති ගේ ඇඹනිය නිශාරා ජයරත්න ගෝඨාභය ජනාධිපති වු විගසම ද්ප්පුලු ලිවෙරිරා විසින් පුජාකරන ලද භාණ්ඩයකි.
දැන් දුමින්ද ගේ අවස්ථාව වෙනුවෙන් සියල්ල පෙල ගැසී අවසානය ස්ථිරවම අපරාධපරික්ෂණය සිදුකල විමර්ෂකයන් හා නඩු ඇසු නිතිගරුක විනිසුරුවරුන් ද සිරගත කිරීමට වුවත් බැරි නැති බව ගෝඨා ගැන දන්න අපි දනිමු.