උණුසුම් පුවත් විශේෂාංග

” ක්‍රිඩාවේ බහිරවයන් ” එලවා ” ක්‍රිඩකයන්ටම ” ක්‍රිඩාව භාරදීමට නාමල් ගත් තීරණය අගේ කලයුතුයි……!!

Spread the love

රටේ ක්‍රිඩාව මෙතෙක් එක්තරා පැලැන්තියකට පමණක් සිමාවී තිබුණි. විශේෂයෙන්ම මෝටර් ධාවකයන් ගේ සංගමය (motor sport clubs ) හැසිරවීම සිදු වුයේ කාලාන්තරයක් පටන්ම දිනේෂ් ජයවර්ධන නැමති රවි කරුණානායක ගේ මස්සිනා කෙනෙකු හරහාය .

එදා සිටම සෑම රජයකම පැමිණි ක්‍රිඩා ඇමතිවරු දිනේෂ් ජයවර්ධන් ගේ සල්ලි මත හා නාරිමාන්ශ නිසාම දණ නැව්නි.  ඒත් තමන්ට අවංකවම රටේ ක්‍රිඩාවට යමක් කලයුතුයැයි සිතා නාමල් රාජපක්ෂ ඒ කල වෙනස  ජනතාව ගේ පුවත්පතක් ලෙසට අපි අගය කරන අතරම අප පුවත්පතේ ස්තුතියද පිරි නමන් නෙමු.

මෝටර් රථ ධාවකයන් ගේ සංගමයට (motor sport clubs)  රටේ ඉතාම සුදුස්සා ඩිලන්ත මාලිංගමුව බවට  විවාදයක්නැත. ඊට එරෙහි වන්නෝද සිටිය නොහැක,  ඒ ඩිලන්ත රටේ සම්පතකි. එවනි අයෙකුට ඒ ක්‍රිඩාව නැන්වීමට පරිපාලනයට සමබන්දව අදහස් හා යෝජනා එක කිරීමට ඔහුව ක්‍රිඩා කවුන්සිලයට පත් කිරීමට තරන් නාමල් රාජපක්ෂට කොන්දක් තිබීම පිලිබදව අපි සතුටු වෙමු.

නාමල්ලා පිලිබදව කුමණ විවේචන අපට තිබුණත් ඔහු තරුණ ජවයක් ඇති ඇමතිවරයෙකු ලෙසට ඒ ගන්න තීරණ රටේ ක්‍රිඩාවේ උන්නතියට ,අනාගතේ පැවැත්ම උදෙසානම් ඒ වෙනුවෙන් අපි ඔහුට උපරිම සහාය කොන්දේසි විරහිතව ලබාදීමට එකඟවෙමු.

කාලයක් පටන්ම දිනේෂ් ජයවර්ධනාලා ගේ ඉංග්‍රිසි කතාකොට සිංහලෙන් කෙලවන ප්‍රතිපත්තිය 2020 දීවත් පයින් ගසා එලවා දැමිමට නාමල් ගත් උත්සහායට රටේ ක්‍රිඩාව අගයන සියල්ල සහාය දිය යුතුය.මේ ආකාරයටම වැටි ඇති ක්‍රිකට් ක්‍රිඩාවද ගොඩ දා ගැනීමටත් තිලංග සුමතිපාලවැනි බුකි කරුවන් ඊට වැද්ද නොගනීමටත් නාමල් වගබලා ගනු ඇතැයි අපි සිතන්නෙමු. ඒ පිලිබදවද අපි සොදිසියෙන් බලාසිටිමු.


Spread the love

Leave a Comment

You may also like