උණුසුම් පුවත්

” හොදට කාලා එකට ඉමු ” 2020 ගෝඨා ගේ අළුත්ම සිස්ටම් චේන්ජ් තියරියට …. අනුව අපරාධකරුවන් ප්‍රධානම තනතුරු වලට ,ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති CTB එකේ මිලියන් 300ක් හොරාකා මාස 4 ක් සිරගත්ව සිටි සෂි වෙල්ගම……!!

Spread the love

රටේ අධිකරණයට පවා දුෂිත විනිසුරන් පතකර තිබෙන බව ඉතා වගකීමෙන් අප ජනතාවට හෙලි කරන්නෙමු. ඉන් නොනවතින ගෝඨාභය ජනාධිපතිවරයා මීට දින කීපයකට පෙර තවත් ඒ හා සමානම බරපතල අපරාධකරුවෙකු ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ලෙසට පත් කොට ඇත.

දැනට කොළඹ මහාධිකරණයේ විභාගවෙන ලංකා ගමනා ගමන මංඩලයට අදාල වු රුපියල් මිලියන් 300ක් සොරකම් කල එකෙකු  වන සෂි වෙල්ගම පත්කොට ඇත. සෂි වෙල්ගම මේ වන විට ඇප මත සිටින අධිචෝදනා භාර දී ඇති චුදිතයෙකි. එසේ නොමතිව ඔහු සැකකරු වෙකුවත් නොවන පුද්ගලයෙකි.

 නැවත නැවතත් රාජපක්ෂලා ආර්ථික මර්මස්ථානවලට පත් කරන්නේම අති විශාල ධනයක් සොරකම් කල උන්මය.  ඒ ගෝඨාභය ගේ 2020 සංකල්පයට අනුව  “හොදට කාලා එකට ඉමු  “…..තියරිය බව සම-හරක් තවමත් මෙය අවබෝධ කොට නොගනීම ජාතියේ අවාසනාවකි.


Spread the love

Leave a Comment

You may also like