උණුසුම් පුවත් දේශපාලන

නොදන්න ටුල් පාවිච්චියට ගොස් ජනපති ඇණ ගනි…….මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි…. නෑ ජනාධිපති තුමා කතාකොට මගෙන් සමාව ගත්තා ඒනිසා මම ඉන්නවා…….!

Spread the love

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ධුරන්දර නන්දසේන ගෝඨාභය පසු ගිය දා රටේ නුගත් ජනතාව ( හෙළුවා ගැන් දන්න අය නොවේ )ගොනාට අන්දවමින් කරන ලද රඟ පෑමට එරෙහිව මහබැංකු අධිපති හා නිලධාරින් ගෙන් අද 18/06/2020 දින උදෑසන සිදු වු වරදට සමාව ඉල්ලා ඇත.

ඒ තමා නොදන්න ටුල් පාවිච්චියට ගොස් කෙලවාකැනීමට ආසන්න මොහොතේ දී දේශපාලන පරිනත යෙකු වු තම සහෝදර මහින්ද රාජපක්ෂ මුදල් ඇමති ගේ කුණුහරුප සංග්‍රහය භුක්ති විදින අතර වාරයේම වීම තවත් සුවිශේෂ වු අවස්ථාවක්ම විය.

තමා කිවයුත්තේ කුමක්ද නොකිය යුත්තේ කුමක්දයන්න විශ්‍රාමික හමුදා කාරයන් හා නොදන්න අටමගුල් ගැන කියා ඇණ ගත් පලමු,දෙවන,හා තෙවන අවස්ථාව මෙය නොවන බවත් මහින්ද ගෝඨාභයට තේරෙන සුපිරිසිදු ලෙසට කියා දුන් බව අපට දැන ගැනීමට ඇත.

මින් ඉදිරියටවත් එලියට ගත් ටුල්ස් පාවිච්චියේදි ඉතාම පරිස්ස්මින් පාවිච්චිකිරීමට ජනපති ගෝඨාභයට චිත්ත ධෛරිය ලැබේවායි අපි ජනතාව වෙනු වෙන් ප්‍රාර්ථනා කරමු…

අජිත්.


Spread the love

Leave a Comment

You may also like