කොරෝනා වෙනුවෙන් අතිවිශාල කාර්‍ය්‍යයක් කල වෛද්‍යවරුන් හා ඒ හා සමඟාමිව අනිකුත් වෘතිකයන්ට ලැබිය යුතු අතිකාල දිමනා සියල්ලම් අත් හිටුවා ඇත.
ඒ පිලිබදව රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය අවස්ථා ගනනාවකදීම ජනාධිපතිට හා මුදල් ඇමති අගමැතිව දැනුවත් කලක් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැත. ඒ නිසාම හෙට ප්‍රථම යෙන්ම බස්නාහිර පලාතේ සියළුම පලාත් රෝහල් වල වෛද්‍ය සේවාවලින් ඉවත් වීමටත් ඒ අනුව ඊට යහපත් ප්‍රථිපලයක් නොලබෙන්නේ නම් ලංකාව පුරාම දිප ව්‍යාපතව මේ සටන ගෙනයන් බවත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කියයි.
කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රි ලංකා රජයට විවිධ රටවලින් හා ආයතන් වලින් ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ දෙකට ආසන්න මුද්ලක් ලැබී ඇති බව අපි අවස්ථා ගනනාවකදී ප්‍රසිද්ධ කොට ඇත. රජය ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා රජය කියා සිටින්නේ එකම සතයක්වත් තමන්ට නොලබුණ බවකි