කිසියම් සිද්ධියක් සම්බන්දයෙන් කඩවත පොලිසිය මගින් අත්වඩංගුවට ගත් සැකකරුවෙකු වු අවු; 27 වයස කාවින්ද ඉසුරු නැමති අයව මහර බන්ධනාගාරයේ සැකපිට අත්වඩංගුවට ගෙන රදවා සිටි අවස්ථාවකදී පැනයාමට උත්සහා කිරීමේදි සිදුකල පහර දීමක් ලෙසට රෝහල් ගතවිය 28/04/2020 දින රෝහල් ගතකල තුවාල කරු මියගොස් ඇත. බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ ඒ සියල්ල වසා දමා ඇත.
මෙහිදී එම සිදුවීම දුටු වෙනත් සිරකරුවන් තත්වය අනාවරණය කිරීමට 19/06/2020 දිනට එම සියලුම පුද්ගලයන් එදිනට අධිකරණයට ඉදිරිපත්කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත.