උණුසුම් පුවත්

මැතිවරණය පැවැත්වීමට කොරෝනා බාධාවක් නොවේ යැයි සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම්දෙයි.

Spread the love

මේ වන විට  කොරෝනා වසංගතයේ කොතෙක් දැයි යන්න ජනතාව හෝ මාධ්‍ය කිසිවක් නොදනී. එහෙත් විදෙස් මාධ්‍ය සහ අප වෙත ලැබෙන තොරතුරු අනුව ඊයේ දිනේටත් කොරෝනා රෝගීන් දාසය  16 දෙනෙක් හමු වු බව අප ඉතා වගකීමෙන් සඳහන් කරමු .

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර අංගනය තුළ මේ වන විටත් ආසාදනය වූ කොරෝනා රෝගීන් එම ස්ථානයේ ම වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන බවද අපි දනිමු .

ඒත් අපිට ඇති ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය පිළිබඳව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූ වෛද්‍ය අනිල් ජයසිංහ ඒවා නොදැන සිටීමයි. මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනතාවගේ  ජනතා ප්‍රසාදයක් පවතින බව සැබෑය. ඒත් නොකියාම බැරි ප්‍රකාශය නම් අනිල් ජාසිංහ  තමාගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා සමස්ත ජාතියම බිල්ලට නොදිය යුතු බව අපි අනිල් ජයසිංහ ඉතාම දැඩිව දෙන්නෙමු.

ඔබ සෞඛ්‍ය වෛද්‍ය වරයෙකු වශයෙන් වෛද්‍යවරයාගේ කාර්ය ඔබ්බට ගොස් ගෝඨාභය රාජපක්ෂලා ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මැතිවරණය තැබීමට අසත්‍ය වාර්තා ලබා දෙන්න නම් ඔබට ජනතාවගේ මල් මාලා සේම ගල් මුල්ද පැමිණීමේ ඉඩකඩ ඔබ විසින්ම විවර කර ගන්නවා ඇත.

මේ වන විට කොරෝනා  වයිරසය පවතින නමුත් මැතිවරණය පැවැත්වීමට හැකි යැයි ඔබ අනුමත කරන්නේ නම් ඒ කුමන නිර්දේශ මත ද …?නිර්දේශ වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ මීටර් එක පරස්පරතාව මීටරයක දුරක් යැයි කීවත් ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කර ඇත්තේ මීටර් දෙකක දුරක් පුද්ගලයාගෙන් පුද්ගලයාට සිටිය යුතු බවයි.

එයිනුත් මීටරයක් කපා දැමූ ලංකාවේ මිනිස්සු දැන් මීටරය දුරක් සිතීමට හුරු වී ඇත. එසේ නම් මැතිවරණ කොමසාරිස්වරයාට පවා මේ පැවැත්වීමට නොහැකි යැයි දැනුම් දී තිබියදී වෛද්‍ය ජයසිංහ මේ පැවැත්විය හැකි යැයි කියන්නේ කුමන පදනමක් මත දැයි අපි නො දනිමු.

ඒත් අපී එකක්  දන්නෙමු ඒ ජයසිංහගේ අවශ්‍යතාවය කෙසේ හෝ මැතිවරණයක් පවත්වා රාජපක්ෂලාට 2/3 ලබාදීමේ සැබෑම උවමනාව බවත් එය ඔබ සිදුකරන්නේ රාජපක්ෂලා ගේ වහල්භාවයට හා ඔවුන් ගෙන් ඔබට ලබාගැනීමට අපේක්ෂත ඒ උදෙසායි.

වෛද්‍ය ජයසිංහ  වෛද්‍ය වෘත්තියට නිගා දෙන මෙවැනි නින්දිත ප්‍රකාශ නොකරන ලෙසත් වැඩිදුරටත් ඔබට ඒත් අප ගේ තොරතුරු වාර්තාකරුවෙකු දැනුම් දී සිටියේ අද එවනි වාර්තාවක් ලබාදීමට ඔබට ගෝඨාභය හා පවිත්‍රා බලකල නිසා මෙය සිදුකලබවකි එයද අපි සටහන් කරන්නේ වැදගත් මාධ්‍යක් නිසා වෙනි.


Spread the love

Leave a Comment

You may also like