ගෝඨාභයගේ රිජු නියෝග අනුව චම්පික රණවක හා ෆොන්සෙකා යනදෙදෙනාම ඉදිරි දින කීපය තුලදී වහාම අත්වඩංගුවට ගැනීමටත් ඉන් පසුව ඒ දෙදෙනාම රිමානඩ් භාරයට පත්කර සජිත් ගේ සමගි පෙරමුණ කඩා බිද දැමීමත් කලයුතු බවයි.
මෙහිදි ඉලක්කය වී ඇත්තේ චම්පිකය මුළුමනින්ම චම්පික ගේ දේශපාලන අනාගතය නිහඩ කරවීම අනිවාය යෙන්ම ඉදිරි මස 02 තුල සිදු කිරීමට සියල්ල සැලසුම කොට ඇති බවට අපිට ඉතාම විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.
අපි දැඩි අවධානයෙන් සිටින්නේ කුමණ හෝ තත්වයක් මත වුවද අපි අසාධාරණය හා සත්‍යපැවසීමට ජනතාව වෙනුවෙන් පෙනි සිටිමු.
ෆීල්මාෂල් ෆොන්සේකා යනු මෙරටට ඇති ජාතික වස්තුවකි, ඔහුව රැකගැනීම සමස්ථ රට වැසියාගේම යුතු කමකි. ඒ නිසාම අපි ඔහුට ද කියා සිටින්නේ ආරක්ෂාව පිලිබදව දැඩි අවධානය
අවධාරණය යොමු කරන ලෙසත්, පාඨලී චම්පිකටද අපි කියා සිටින්නේ තම ආරක්ෂාව පිලිබදව දැඩි අවධානය යොමු කරණ ලෙසයි.
අජිත්..
.