විශේෂ ප්‍රහාරක බලකායේ සැරයන් වරයෙකු සමඟ තවත් නාවික සෙබලුන් 11 දකොරෝනා රෝගය ආසාධන වී ඇති බවට හෙලි විය. අද දිනය තුල මුළු ආසාධිත ගනන 27 කි. අද දිනය තුල කිසිවකුත් මිය ගිය බවක් වාර්තා නොවේ.
මේවන්විට IDH ධාරිතාවය ඉක්ම ගොස් ඇති නිසා මහනුවර තෙල්දෙණිය රෝහල කෝරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරන් රෝහලක් ලෙසට මේ වනවිට නම්කොට ඇත. මැයි 11 වන දින ස්ථිරවම රට යතා තත්වයට පත්වු බවට ප්‍රකාශ කොට සියල්ලම විවෘත කිරීමට නියමිතය.
රජයේ ඉලක්කය ජුනි මැතිවරණය පැවැත්වීම පමණි .
අජිත්..