උණුසුම් පුවත්

හඟුරන්කෙත,රිකිල්ලගස්කඩ,තලාතුඔය,හා මහනුවර මාර්කට් ප්‍රදේශය මුළු මනින්ම සීල් කරයි කොරෝනා ආසාධිතයන් (Positive ) 11 ක් හමුවෙයි, 250 ආසන්න ගනනක් නිරෝධායන ( QUARANTINE )කදවුරු වලට……!!

Spread the love

මේවන විට රිකිල්ලගස්කඩ,පොරමඩුල්ල,හඟුරන්කෙත හා තලාතුඔය ප්‍රදේශ මුළු මනින්ම වසාදමා ඇත.

ඒ කොරොනා ආසාධිත පුද්ගලයන් 11 දෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමත් සමඟය. එසේම මහනුවර නගරයේ පොදු වෙලද පොලට නාවික සෙබළුන්  කණ්ඩායමක් පැමිණ ඇති අතර එම පුද්ගලයන් ගෙන් දෙදෙනෙකු පසුව කොරෝනා ආසාධිතය බවට හෙලිවීමත් සමඟම් මහනුවර පොදු වෙළද පොල මුළු මනින්ම සිල තබා වසා දමා ඇත.

ඒත් මෙ සියල්ලම් මාධ්‍ය මඟින්සගවමින් මැයි 11 වන්දින් පාසැල් පවා විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ මැතිවරණය පවත්වා ගැනීමේ නින්දිත අරමුනෙන්ය.

අපි ජනතාවට කියා  සිටින්නේ විශාල වශයෙන් විවිධ පලාත් වල කොරෝනා රෝගින් හමුවෙන් බැවින් දැඩි අවධානයෙන් සිටින් ලෙසයි.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like