උණුසුම් පුවත්

දින පතාම PCR පරික්ෂණ 1480 ක් ඒත් ඒ සියල්ලම ජනාධිපති හා අගමැති කාර්‍ය්‍යාල මණ්ඩලවලට පමණියි වෙනත් අත්‍යවශය ඒවා කරන්න එක් මැෂිමයි……….!!

Spread the love

 

මේ වන විට ජනාධිපති ගේ කාර්‍ය්‍ය් මණ්ඩලය 1240 ක් පමණද අගමැති කාර්‍ය්‍යය මණ්ඩලය 1350 ක් පමණ දවේ. ඒ සියලුම දෙනා රාජකාරි පැමිණෙන අවස්ථාවලදි ප්‍රථමයෙන්ම  කොරෝනා පරික්ෂණය(  PCR ) යුතුයි.

ඒ නිසාම දිනකට  PCR පරික්ෂණ 1480 පමණ පිරිසකට සිදුකිරීමට සිදුව ඇත. ” අගමැති ගේ හා ජනාධිපති ගේ සියලු පුද්ගලයන් ගේ  PCR පරික්ෂණ කරනු විනා අපිට සාමාන්‍ය ජනතාව ගේ … පරික්ෂණයක් සිදුකිරීමට කිසිම හැකියාවක් නෑ”……. යනුවෙන් එක්තරා වෛද්‍යවරයෙක් අප සමග පැවසීය.

මේ හේතුව රටට නොකියා වෛද්‍ය සංගමය රජයෙන් හා සෞඛ්‍ය අධ්‍යක්ෂක්වරයා ගෙන් මුලසිටම දිගින් දිගටම කියා සිටියේ PCR පරික්ෂණ  දිනපතාම ජනතාව ගේ සිදුකරණ ලෙසයි

ඒත් දැන් සිදුව ඇත්තේ රාජප්ක්ෂලා ගේ සනුහරේ අයපමණක් කොරෝනා රෝගයෙන් රැකගැනීමයි.

රටේ ජනතාව ඊට බිලි වුවාට රාජපක්ෂලාට ප්‍රශ්ණයක් නැත.

07/25


Spread the love

Leave a Comment

You may also like