වසරකදී කෝටි අට සියයකට වඩා අහිමි කරමින් සිටවූ ශ්‍රී ලන්කන් ගුවන් වංචාව අප කවුරුත් දනී,එහි ප්‍රධාන චූදිතයෙක් වන නිශාන්ත වික්‍රමතුංග නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගෙ මස්සිනා නොහොත් ශිරන්ති මහත්මිය ගේ සහෝදරයාද ඊයේ දින මෙ රටට ගෙන්වාගත විදෙස් සිසුන් අතර සිටි බවට තොරතුරු වාර්තා වේ.
එකල ජනපති මහින්ද රාජපක්ෂ විසිනි මසකට රුපියල් පන් ලක්ෂයක දීමනාවක් සහිත ව සිය මනාපයෙන් නිශාන්ත මහතා ව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ලෙස පත් කළ අතර ප්‍රධාන පරිපාලන නිලධාරීන්ගේ සමහරක් රාජකාරි ද ඔහුට යටත් කරදුනි.
අති සුඛෝපභෝගී වාහන තුනක්,ඇපල් සන් නමින් යුත් සන්නිවේදන භාණ්ඩ,සහ අයිතිවාසිකමක් නොතිබුණ ද රක්ෂණ ආවරණයක් එවැනි අසීමිත පහසුකම් ඔහුට ලබා දුනි.
ගුවන් සේවයේ නමට අපකීර්තියක් එකක් පත් කර දෙමින් ගුවන් කාර්ය කාර්ය මණ්ඩල බදවා ගැනීමේ පරීක්ෂණ වලට සහභාගි වීමත් ගුවන් කාර්ය මණ්ඩලය කාර්ය මණ්ඩලයන් සමග අනිසි සම්බන්ධකම් ගොඩ නගා ගැනීමත් ද එකල සිදුවිය,
කිසිදාක නො තිබූ “සන්නාම තානාපතිනිය” යන තනතුර ද ඔහු විසින් ස්ථාපිත කරන ලද්දකි.
ඔහුගේ හා එම පිරිසගේ පුද්ගලික ගුවන් ගමන් වලට ද ශ්‍රී ලංකන් ගුවන් සේවය මුදල් ගෙවා ඇත.
මෙසේ නන් අයුරින් 2010 සිට 2015 කාලවකවානුව තුළ ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා රටට අහිමි කල මූල්‍යමය හානිය අතිමහත්ය,එසේම sri ස්‍රි ලන්කන් ගුවන් සේවය යන සන්නම ට සිදුකළ හානිය අතිමහත්ය,එම අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කොට ඇති මොහොතක මෙතෙක් කල් නිශාන්ත වික්‍රමතුංග මහතා මෙරටට ගෙන්වා නො ගෙන එංගලන්තයේ සිට පැමිණෙන සිසුන් සමඟ මෙරටට ගෙන්වා ගැනීම තුල අප සැමට පැහැදිලි වන දෙයක් ඇත…..

LK 4449 අංකය දරන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ රථයක් ද සභාපතිට ලබා දී තිබු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතිකර ගත් ණය ගිවිසුමක් හරහා තවත් වාහන 2ක් ද ලබාගෙන තිබේ. ඊට අමතරව WP KV 3836 දරන මොන්ටෙරෝ රථය ද WP CAB 707 දරන ටොයොටා ප්‍රාඩෝ රථය ද ඔහුට භාවිතයට දී තිබු බව වාර්තාවේ සඳහන් වේ. මොන්ටෙරෝ වාහනය ගැනීමේදී ඇපයට තබා ඇත්තේ ව්‍යාජ ලියවිලි බව ද වාර්තා පෙන්වා දෙයි.
* ජංගම දුරකථන හා ඒ සබඳතා ද ඇපල් වර්ගයේ අයි පෑඩයක් ද සභාපතිට දී තිබු අතර ඔහු ඉල්ලා අස්වුවද තවමත් ඒවා බාර දුන්නේ නැත.
* අයිතිවාසිකමක් නොතිබුණ ද වෛද්‍ය රක්ෂණයක් ද සභාපති විසින් ලබාගෙන තිබේ.
එම ගෙවීම් අනුමත කර තිබුණේ ප්‍රධාන විධායක නිලධාරි වකපිලචන්ද්‍රසේනය.
එනම් Vip ලෙස මෙරටට පැමිණීමට විශේෂ සුදුසුකමක් වන්නේ දේශපාලුවන් ගේ පශ්චාත් භාගය ලෙවකමින් රටට අසීමිත ලෙස මූල්‍යමය සහ නාමික වශයෙන් අපකීර්තියක් පත්කිරීම යන සුදුසුකම ය.
දර්ශණ ඉතාලියේ සිට..