උණුසුම් පුවත්

කොටු පැන …පැන …. “බණ තලණ ” කොටුවේ ” Sexy බණ ” කියන්න මෙන්න ” පොඩි නම”………ප්‍රංශයේ සුද්දන් ගේ පස්ස හෝදන උන්ගේ සල්ලි එකතුකරන්න ඇවිත්………!!

Spread the love

බුදුරජානන්වහන්සේ කී ආකාරයටම සම්බුද්ධ සාසනය කවදා හෝ පිරිහෙන්නේ ගිහියන් අතින් නොව පැවිද්දන් අතිනි…….”

වර්තමානයේ එම පිරිහීම කෙමින් කෙමෙන් ඇති වන බව සම්බුදුන් ගේ ගමන් මගේ ගමන් කරන කාගම නායක හිමි සෑම විටම ප්‍රකාශ කරන සන්සිද්ධියකි.

ඒ අතරින් මේ වනවිට විවිධ බොරු පුජා වලට අහිංසක ජනතාව ගෙන් සල්ලි එකතු කොට අවසානයේ ගනිකාවන් සමඟ යහන් ගතවන බුද්ධ චීවරය දරන සමහරක්  කරන විනාශය සුළු පටුනම් නොවේ,  ඒත් අවාසනාව අපේ සෑම නිකායකටම සිටින මහානායක ස්වාමින්වහන්සේලාද වගේ වගක් නැතිව සිටීම සමස්ථ බෞද්ධයන් ගේ දැඩි කලකිරීමට මේවෙන කොට පත්ව ඇත .

තවත් සමහරු ” කොටුවේ පොඩි සාදු “ නමින් සිටින් මේ චීවරධාරියා තවත් එකෙකි. මොහු යන්නේ සම්බුද්ධ චීවරය ඇඟලා ලිංගික බණ කියාය ( sexy )මොහු ප්‍රසිද්ධ මාධ්‍යකට වරක් පවසන්නේ ” පොඩි සාදු ඔයා දොයිද අනේ………..” කියලා මගෙන් රත්‍රි 11 ට විතරත් අහනවා අප්පා ඒයාලට ඇදට ගිහාමත් මාව මතක වෙන්වා මම එච්චරකට පින් කරලා ……”

මෙවනි පොට්ටනි කාර සිවුරු සිවුරුකාරයන්ට දැන් දැන් ලංකාව කා දමා රටම හපයක් කොට අවසන්ය.

ඒ උන් ගේ උසස් සමාජ පැලන්තියේ ගනිකාවන්ට  “බණ කියා බණත් තලා  “එලිවෙන්කන්  උන්ව සුරතල් කරන  ඇසුර නිසාය. ඒත් අපේ වේදනාව ලංකාවේ මෙවනි සිවුරු කාරයන් දැන් දැන් යුරෝපයටත් අඩිය තියා උන් යුරෝපයේ ජිවත්වෙන ඇත්තටම බෞද්ධයන් ගේ සිත් දුෂණය කොට මේ රටවලටත් පැමිණ මේ රටවල ජීවිත ගතකරන බෞද්ධ ජනතාවම ”  පාහරයන්සුද්දන් ගේ පුක    හෝදන බල්ලන්  “…….. යන්න කියන කොටුවේ සිවුරු කාරයා ඒ ප්‍රකාශය කරන්නේත් සුද්ද්න් ගේ රටේ ප්‍රංශයේම සිටය.

ඇත්තටම මු කියන බණ අහන්න පවුලේ උන්යායුත්තේ වෙන් වෙන්මය ඒ අපේ බෞද්ධ භික්ෂුවක් ගේ මුවින් කිසි සේත් අපෙක්ෂා නොකරන ලිංගික සැසිරීම් ගැන කියන පාහර සිවුරු කාරයෙක් වන් නිසාය.

ප්‍රංශය වැනි රටකට මේ වගේ කාලක්න්නියන් ගෙන්  ප්‍රංශයේ බෞද්ධයන් ලැජ්ජහ විය යුතුය. ඒ ඔබලාත් යුරෝපයේ රටක සිටිමින් ඉතාම හොද ජීවිත්යක් ගත කලත් ලංකාවේ (සමහර ) කාලකන්නියන් හිතන ලෙසට ඔබ කිසි දවසක මිනිසුන්ට තමා කරන රැකියාව කියා අපහස නොකරන වා ඇත.

ඒ මේ රටවල කුමන රැකියාවත් උසස් කොට සැලකීම නිසාය.

කොටුවේ ගෝඨා ගේ පොට්ටනි කාරයාව ප්‍රංශයට ගෙන්නු අය ඇත්තෙන්ම ලැජ්ජහ විය යුත්තේ මේව ගේ රාත්‍රි යේ ගැණු ගෙන්නන් ලිංගික ක්‍රියවේ යෙදෙන සිවුරු කාරයන්ව ගෙන්වා ප්‍රංශයේ සිටින් අය අසන බණ කුමක්දැයි අපි නම් නොදනී….

කෙසේ වෙතත් මෙවනි බුදු දහම විනාශ කරණ භික්ෂුන්ට නැවත් යුරෝපයට ඒමට වැට බැදීමට දැනටමත් ප්‍රංශය ,ජර්මනිය, ඉතාලිය ,එංගලන්තය හා අනිකුත් යුරෝපයේ සියළුම රටවල තානාපති කාර්‍ය්‍යාල දැනුවත් කිරීමට ද අපි පුද්ගලිකවන්ම කටයුතු කරන බව ද මතක් කරමු.

ඒ මන්ද පොට්ටනි කාරයන් මෙවනි දියුණු රටවලට පැමිණ නියම බෞද්ධයන් ගේ සිත් දුෂණය කරමින් මිනිසුන් ” වහලුන් ” කර ගැනීමට එරෙහිවය. කොටු පණින කොටුවේ ගේ වීඩියෝව පහතින් ඇත…….

 

https://www.youtube.com/watch?v=IAsX4jRV57g

 

විඩියෝව ලබාදීම වෙනුවෙන් හරි ක්‍රියේෂණ් වලට ස්තුතිය…….

අජිත්…..


Spread the love

Leave a Comment

You may also like