උණුසුම් පුවත්

කොරෝනා සැදී යුදහමුදා සෙබලෙකු දඹුල්ලේදී මැරී බිම ඇදවැටේ……රටේ තත්වය සගවන්න එපා ජනතාව ගේ ජීවිත අනතුරේ….. ..!!

Spread the love

අද (04) දහවල් සිය රාජකාරියට යාමට පැමිණි පුද්ගලයෙකු තම ගමන්මල්ල සමඟ බිම ඇදවැටෙනු දඹුල්ල බස්නැවතුම්පල සිටි මගින් දැක ඇත.

ඒත් කිසිවකුත් ඒ වැටුන පුද්ගලයා වෙතට නොගිය අතර අවට සිටි තරුණයන් කීපදෙනකු හා තරුණියන් පැමිණ බැලීමෑදී ඔහුගේ හැඩහුරුවෙන් යුදහමුදා සෙබලෙකු බවට පෙනිගොස් ඇත.

ඒ වහාම දඹුල්ල පොලිසියට හා හදිසි ඇමතුම් ගිලන් රථවලට කතාකලත් කිසිවකුත් නොපැමිණි නිසා දඹුල්ල රෝහලට එම තරුණ පිරිස් රැගෙන ගොස් ඇත. ඒ අවස්ථාව වනවිටත් ඔහු මිය ගොස් ඇත. පසුව සොයාබැලීමේදී මොහු කොස්ගම හංවැල්ල යුධ හමුදා කදවුරේ සේවය කරන  යුධ   සෙබලෙකු බවත් ඔහු ගලේවෙල පල්ලෙපොල පදිංචි තුෂාර කුමාර ජයසිංහ ,වයස 28, යුධ හමුදා සෙබලකු බවට මේවනවිට අනාවරණය වී ඇත.

මේ ආකාරයටම ඊයේ දින් මින්නේරිය යුධ හමුදා කදවුරේද සෙබලෙකු මිය ගොස් ඇති බවට අපවෙතට තොරතුරු වාරතාවී ඇත.

ඒත් රජයේ මැතිවරණ කාලසටහන නිසාම ඉතාම නින්දිත ලෙසට රජාපක්ෂලා රටේ ත්‍රිවිද හමුදාව හා ජනතාව මේ ආකාරයටම බිල්ලට දෙමින් සිටී. මේ සෙබලාටද මීමැස්මොරය ,වලිප්පුව ,මීඋණ, සෙන්ගමාලය ,එකී මෙකී නොකී කුමන හෝරෝහ්ගයක් වැලදී මියගොස් ඇතැයි කීමට සියල්ලම මේවනවිටත් ලියමින්  ඇත.

දඹුල්ල පොලිසියට මේ වනවිටත් ජනාධිපති කාර්‍ය්‍යාල  යෙන් නියෝග පැමිණ ඇති බව අපි වගකීමෙන් ප්‍රකාශ කරමු.

මේ ආකාරයෙන් තවත් නොබෝදිනකඉන් මහජන්තාව ද නිවෙස් තුලදීම ,මහාමාරග වල ඇදවැටී මිය යන්නේ පකෂ පාට නොමතිවය රාජපක්ෂලා වෙනුවෙන් වහලුන් සේ පෙනිසිටින සියල්ලටමත් මෙය අත්විදීමට සිදුවේ.

මේ කොරෝනා සැදී බිම ඇදවැටී මිය ගිය සෙබලා වසර ගනනාවක් හමුදා සේවයේ සිට කොරොනා සෑදී මිය යාම රජය වසන් කිරීම හේතු කොට ගෙන ඔහු මිය යාමෙන් අසරන වන තවත් දුප්පත් පවුලකට රජයෙන් ලැබිය යුතු දීමනා කිසිවක් ලබාගැනීමේ හිමිකම අහිමිවේ.

ඊට හේතුව සෙබලා පිට වරද පැටවීම නිසාය. රජයේ චක්‍රලේකණ අනුව ඔහුට රජයෙන් කිසිවක් හිමි නොවේ.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like