උණුසුම් පුවත්

සැමන් කන්න එපා ඒවා ගේ පණුවෝ ඉන්නවා -බැසිල් රාජපක්ෂ

Spread the love

බොහෝ පුද්ගලයන් සැමන් හා පරිප්පු තම ප්‍රදේශවලට එවන ලෙසට දැනුම් දුන්නත් තමන් ඒ පිලිබදව පුද්ගලිකව සොයා බැලු අතර එම සැමන් අඩංගු පාකිස්තානයෙන් ගෙන්වා ඇති එම කන්ටේනර් සියල්ලම කල් ඉකුත් වු සැමන් බවට තමාට වාර්තා වු  බවත් මේ නිසා ජනතාවට සැමන් කෑමට තමා කිසිවිටකත් නොකියන් බව ඊයේ අත්‍යවශ්‍ය භාණඩ සැපයීම පිලිබදව පැවති සාකච්චාවේදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශකලේය.

තවදුරටත් ඔහු කියා සිටි යේ සැමන් ආහාරයට ගැනීමෙන් වලකින් ලෙසත් ඒ තුල පණුවන් සිටින බවට තමාට වාර්තාවී ඇති බවයි.

මේ පිලිබදව ඔහුගේ ප්‍රකාශය පහත් විඩියෝවෙන් පෙනීයයි.

විඩියෝව වෙනුවෙන් සිරස මාධ්‍යට අපගේ ස්තුතිය.

අජිත්…..


Spread the love

Leave a Comment

You may also like