උණුසුම් පුවත්

ජනතාවට මරු කැදවමින් ” ඩලස් ” මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වල රටේ නීතිය ඔහුට දාල නැද්ද …………?

Spread the love

රටම කොරොර්නා වෛරසයට එරෙහිව ක්‍රියාකරන නමුත් ඒ නිතිරීති කිසිවක් ඩලස් අලහප්පෙරුම නැමති කාලක්න්නි දේශපාලකයාට අදාලම නැත.

මේ පහත පින්තුර වලින් පෙනියන්නේ ඔහු අදදින පවත්වන ලද ඡන්ද ප්‍රචාරක රැස්වීමක දී ලබාගත් ඡායාරූප වලින් පෙනියන්නේ ජනතාව එකට රැස්කරමින් මෙවනි අවස්ථාවක නොකලයුතු නිතිවිරෝධි දේවල සිදුකරන බවයි. මෙම මාතර රැස්වීමට පැමිණි සියල්ලටම කොරෝනා නැතැයි ඩලස් තහවුරු කරන්නේ කෙසේද ….?

 

 

කෙසේවෙතත් මෙවනි ඒක රාශිවීම් නිතියානුකුලව නතර කරතිබියදී ඩලස් අධ්‍යාපන් ඇමති රටේ දරුවන්ට දෙන කාලක්න්නිම ආදර්ශය මෙයද…? මෙවන් රටක අනාගත්ය ගැන කුමක් කීවත් එවා වචනයටම සීමා වෙනු ඇත මේ නිතිපන්වන උන්ම නිතිය කඩකරන බවමෙයින් රටම පෙනියයි.

විශේෂ ස්තුතිය ප්‍රියාන් ගමගේ

 

අජිත්..


Spread the love

Leave a Comment

You may also like