උණුසුම් පුවත්

අලදෙණියේ කොරෝනා වගාකරන දිළුම් අමුණුගම ගේ ගනිකා මඩම්…….

Spread the love

 

විශාල මඩවල්වල් වල නෙලුම් පොහොට්ටු පිපෙනවා සේ කටුගස්තොට හා අලදෙණිය ප්‍රදේශයේ ගනිකා මඩම් හා සම්භායතන පිපුනේ පොහොට්ටුවේ තරුණ මංත්‍රි දිලුම් අමුණුගම ගේ ආශිර්වාදයෙනි. ඒත් කටුගස්තොට  ප්‍රදේශවාසින් ගේ වාසනාවට සැමටම එකම හැන්දෙන් බෙදන නිර්භීත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු සිටීම නිසාම විවිධ නම් වලින් සිදුවන මේ අවලංක්‍රියාවන් මුලින් උපුටා දැමීමප්‍රදේශයේ ජනතාවට මහත් අස්වැසිල්ලක් විය.

ඒත් මේ වනවිට වර්ථමාන ආණ්ඩුවේ මේ කාන්තා සැප කැමති දිලුම් අමුණුගම ඇමතිවරයා වඩාත් බලවත් වීම නිසාම දැන් පොලිස් ස්ථානාධිපති අභිබවා පොලිසියේ ඉහලට අණ ලැබෙන්නේ ඔහුගෙනි.

මේ නිසාම ප්‍රදේශය පුරාම කාන්තා සම්භාහන මධ්‍යස්ථාන හා විවිධ නමවලින් සිදුවන ගනිකා මඩම්වල අඩුවක් නොවුනත් කොරෝන වසන්ගතයට මහත් පිටුවහලක් සැපයු සියළුම ගනිකා ම්ඩම් හා සම්භායතනයන් වැටලීම කටුගස්තොට ප්‍රදේශවාසින්ට පොලිසියෙන් ලැබුණු මහත් අසවැසිල්ලකි.

මේවා සියල්ල තුලින් කොරෝනා වසන්ගතය ව්‍යාප්ත නොවේයැයි කාට නම් කිවහැකිද  මේ නිසාම ජනතාව  කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන නිලධාරින්ට තම ස්තුතිය පුදකරයි.

07/25


Spread the love

Leave a Comment

You may also like