උණුසුම් පුවත්

කොරෝනා වෛරසය ඉතා සිග්‍රයෙන් පැතිරේ ජනතාව ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම රටටම ” ඇදිරිනිතිය දැමීම නොකල” හොත් ඉතාලිය අද මුහුණ දෙන තත්වය ඇතිවේවි.

Spread the love

මේ වනවිට ශ්‍රිලංකාවේ ද කොරෝනා අසාධිතයන් ඉතාම සිග්‍රයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බව ලෝක WHO සංවිධානය පවසයි.

ඒ අනුව රටේ පාලකයන් මේ පිලිබදව දැඩි තීන්දුවකට පැමිණියයුතුය .  ජනතාව තුල ඇත්තේ වීරත්වයකි ඒ වීරත්වය ඉතාම මෝඩ කමක් වන්නේ තමා හා තම අවට සිටින සියල්ලම්ම එම ආසාධිත තත්වයට පත් කිරීම මේ නිසාම පුරවැසියන්ගේ වගකීම දැඩිව ඉටුකරවීම රජයේ වගකීමකි.

මේ වනවිට ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක හදිසි තත්වය මත රට තුලටම ඇදිරිනිතිය  පනවා ඒ තුලින් ජනතාව නිවෙස් වලට සීමා කලයුතුය .

ලෝක්යේ ඉතාම දියුණු රටක් වු ඉතාලි රජය මෙම කොරෝනා ව්‍යාප්තිය පිලිබදව වැඩි තැකීමක් නොකිරීමේ ප්‍රතිඵලය මේ වනවිට මිය යන ගනන ඉතාම සිග්‍රයෙන් වැඩිවී ඇත.  දැන් රජයේ පාලනයෙන් පවා එය ගිලිහි ඇත.

ඒ නිසාම අපි රජයේ සේනාධිනායක ජනාධිපති ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රි ලංකාවේවෛද්‍ය සංගමය පවා කර ඇති අනතුරු ඇඟවීම සුළුවෙන් ලඝු කොට නොකර වහාම රටම හදිසි තත්වයක් කොට සුදානම් නොකල හොත් මෙම පාලනය රටේම දැඩි විනාශකාරි මට්ටමට යනබවකි.

අපිට ඇති ප්‍රශ්ණය එවන් වටපිටාවකදී ශ්‍රි ලංකා ආණ්ඩුව ඉතාම ඇල්මැරුන ප්‍රතිප්ත්තියක් ගෙනියන්නේ කුමණ හෙතුවක් නිසාදැයි නොදනි.මේවනවිට වෛරසය ව්‍යාපතිය පහත් අනුවය .

දැනට covid 19 රෝගීන් හමුවී ඇති ප්‍රදේශ
1.මත්තේගොඩ
2.කොළඹ 08
3.කොළඹ 08
4.මහර
5.උඩුබද්දාව
6.දුන්කන්නාව
7.කොළඹ 08
8.ගල්කිස්ස
9.කොළඹ 08
10.ගාල්ල
11.අකුරගොඩ
12.රාජගිරිය
13.බෞද්ධාලෝක මාවත
14.කොළඹ 06
15.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
16.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
17.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
18.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
19.මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
20.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
21.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
22.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
23.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
24.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
25.ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය
26.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
27.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
28.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
29.මාරවිල
30.රත්නපුර
31.මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
32.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
33.වවුනියා නිරෝධායන මධ්‍යස්ථානය
34.උඩුගම්පොල
35.කැලණිය
36.වත්තල
37.නෙළුම්දෙනිය
38.කළුතර දකුණ
39.කොළඹ 08
40.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
41.මඩකලපුව
42.වයික්කාල
43.වයික්කාල
44.මොරවක
45.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
46.බණ්ඩාරගම
47.බේරුවල
48.මාලබේ
49.දෙහිවල-ගල්කිස්ස
50.රත්මලාන
51.වත්තල
52.ජා-ඇල

දැන් 59 ද්ක්වා ඉහලට ගොස් ඇත

 

 

 

අජිත්…


Spread the love

Leave a Comment

You may also like