උණුසුම් පුවත්

ශ්‍රී ලංකා අධිකරණයේ යුක්තිය සාධාරණය ඉෂ්ට නොවන නිසා වහාම ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය මැදිහත් විය යුතුයි

Spread the love

, මේ වන විට පත්ව ඇති ගෝඨාභය ජනාධිපතිවරයා ශ්‍රී ලංකා අධිකරනයෙන් අපරාධ චෝදනා ලැබූ පසුව තමා ජනාධිපති වීමෙන් අනතුරුව ජනාධිපති මුක්තිය නමැතිසළුවෙන්  තමා ගේ ජනාධිපති වීමට පෙර සිදුකර තිබූ සියලුම දූෂණ චෝදනාවලින් ඔහු නිදහස් කර නිදහස් කිරීමට ශ්‍රී ලංකා අධිකරණය ක්‍රියා කිරීම ඉතාමත්ම නින්දා සහගතය .

එසේ වන්නේ ජනාධිපති කිසිවෙකුට ලබා දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එම පුද්ගලයා දින සිට ධූරය දරන තාක් කල් පමණි එසේ නොමැතිව ඔහු ඉපදුණු දවසේ සිට  ධුරයට පත්වන තෙක් මෙන්ම ධුරයට පත් වී ඔහු ගෙදර යන තෙක් ඔහු පිළිබඳව ජනාධිපති මුක්තිය නමැති ආවරණය ඔහුට නොලැබෙන බව ඉතා හොඳින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මනාව පෙන්වා දී ඇත.

මේ පිළිබඳව දේශපාලන විචාරකයින් සහ නීති විශාරද මවිතයට පත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා අධිකරණය මුළුමනින්ම ගණිකා වෘත්තියේ යෙදවීම ක්‍රියා කර ඇති නිසාය,

ලංකා අධිකරණය කොතෙකුත් ඉතාමත්ම අයුක්ති සහගත ලෙස ක්‍රියා කරනවා දැයි යන්නට ඉතාමත්ම හොඳ ම නිදසුන් දෙකක් ලොවට දැනගැනීමට ඇත , ඉන් ප්‍රධාන වශයෙන් ස්විස්ටර්ලන්ත  තානාපති කාර්යාලයේ සේවයනියුතු ශ්‍රී ලංකා සම්භවයක් ඇති කාන්තාව  තමාපැමිණිලිකරුවෙකු   වශයෙන් සිටියදී තමා වැරදිකරුවකු බව හඟවා මේ වනවිට රක්ෂණ බන්ධනාගත කර තිබීම ඉතාමත් නින්දිතය.

මෙයින් පෙනී යන්නේ ලංකා අධිකරණය ගෝඨාභය රාජපක්ෂ අල්ලේ නටවන බවයි , එසේම මේ දින කීපයකට පෙර සිදු චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වාහන චෝදනාවක් ඉදිරිපත් කරමින් ඔහු කිසිදු පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ නොතකා පාර්ලිමේන්තු කථානායක නියෝජ්‍ය කථානායක ගේ අවසරයකින් තොරව අත්අඩංගුවට ගෙන,  අත්අඩංගුවට ගැනීමෙන් පසුව කතානායකගේ අවසර ලබාගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ඉතාමත්ම නින්දිතයImage result for sri lanka attorney general department nishara jayaratne

ලංකා අධිකරණය මුළුමනින්ම ගණිකා වෘත්තියේ රාජපක්ෂලාගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින නින්දිත ආයතනයක් බවට මේ වනවිට ලොවට පසක් වී හමාරය එක් අධිකරණයකින් පුද්ගලයකුට දඩ නියම කරමින් පුද්ගලයෙකු චෝදනාවක් ලක් කරමින් එම නඩුව අවසන් කර තිබියදී එකී චෝදනාව මතඑකම චෝදනාව මත පුද්ගලයෙකු දෙවතාවක් අත්අඩංගුවට ගැනීමට නොහැකි යැයි සාමාන්‍ය නීතිය පවත්නා නීතිය පවා උල්ලංඝණය කරමින් පොලිසිය   ක්‍රියාකොට  අධිකරණය එකී නඩුව වෙනුවෙන් නැවතත් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම පුදුමසහගතය.

මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එසේ වන්නේ නම් සාමාන්‍ය අහිංසක ජනතාවට කුමක් සිදුවන්නේදැයි යන්න මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ඇති බරපතළ ‍ ප්‍රශ්නාර්ථයකි,එසේම ඒවනි අහිංසක පුද්ගලයන් රාජපක්ෂලාට තම මතයට ගරු නොකරන බැවින් සිරගත කිරීමට මහගු පිටුවහලකි.

මේ නිසාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා අධිකරණයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවට තවත් නිදසුන් දෙකකි මේ නිසාම දැනට රාජපක්ෂලාගේ දේශපාලන උවමනාවන් සඳහා නීති ආරක්ෂාව ලබාදීමට නීතිය නොමැති එහෙත් පුදුමාකාර ලෙස රාජපක්ෂලාගේ වුවමනාවන් ඉෂ්ට කරනු ලබන නීතිපති දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ අනියුක්ත නිලධාරීන් දෙදෙනකු නීතිවිරෝධී ආකාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සහ  අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් පත්කර තිබීම ශ්‍රී ලංකා නීතිය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයකි.

මේ නිසාම අප ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් වහාම ශ්‍රී ලංකා අධිකරණයේ යුක්තිය ඉෂ්ට කිරීම සඳහා විදෙස් විනිසුරුවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා අධිකරණයේ වෙත ඒවා අධිකරණය පිළිබඳව නිවැරදි තීරණ ගැනීමට ක්‍රියා කරන ලෙසය,

එසේ නොමැති වුවහොත් මේ වන විට අපරාධ සහ දූෂණ චෝදනා එල්ල වී ඇති පවතින රජයේ සහ හිටපු රජයේ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් ඔවුන්ගේ චෝදනාවලින් නිදහස්ව අපරාධකරුනට නිදැල්ලේ සිටීමට ගෝඨාභය ජනාධිපති අවස්ථාව උදාකරන අතරම එවනි පුද්ගලයන් නැවත වතාවක් ශ්‍රි ලංකාවතුඅල අපරාධ ,දුෂණයන් සිදුකිරීමට කටයුතු කිරීම ශ්‍රිලංකාවට මෙන්ම ගෝලීය අනෙකුත් රටවලටද බරපතල ගැටළුවක් වන බවත්ය. 

 

0725


Spread the love

Leave a Comment

You may also like