උණුසුම් පුවත්

“පොඩි ලැසියා තාත්ත ගෙන් බාප්පාට …….” භාරදෙයි, මිනිමරු ගාල්ල අධිකාරි චන්දන වීරසිංහ ගෙන් තවත් අංක එකේ දුෂිත යෙක් වු අගුණුකොලපැලැස්ස අධිකාරි සිරිදත් ධ්ම්මිකට භාරදෙයි.

Spread the love

බන්ධනාගාර ප්‍රධාන පුහුණු පාසැලේ ප්‍රධාන ජේලර් ජයරත්නට පොඩිලැසියා ලවා වෙඩිතබා ගාතනය කරවීමෙන් පසුව පොඩි ලැසියාගේ හා ගාල්ල අධිකාරි චන්දන වීරසිංහ ගේ රහස් තොරතුරු හෙලිවීම වැලැක්වීමට මේ වනවිට පොඩි ලැසියා ගාල්ල සිට බන්ධනාගාර සංහතියටම නිගා දෙන සිරිදත් ධ්ම්මික නැමති දුෂිතයා ගේ ආරක්ෂාව ලබාදීමට අගුණුකොලපැලැස්සට යවා ඇත.

අධුනික සිරකරුවන් ප්‍රධාන පෙලේ පාතාල සිරකරුවන් බවට පත් කොට සමාජයට මුදාහරින ප්‍රධානම තැනක් ලෙසට මේ වනවිට බන්ධනාගාර පත්ව ඇති බව නිතිගරුක බන්ධනාගාර නිලධාරින් අපවෙතට සාක්ෂි සහිත්වම කරුණු ඉදිරිපත් කොට ඇත.

සිරිදත් ධ්ම්මික නැමති සල්ලාලයා මෙන්ම චන්දන වීරසිංහ නැමති ගාල්ල අධිකාරි දෙදෙනාගේම අතවරයට පත් කාන්තා නිල්ධාරිනියන් පිලිබදව කිසිදු උසස් නිලධාරියකු කිසිදු පියවරක් නොගන්නේ ගාල්ලේන් හා අගුණුකොලපැලැස්සේන් ලැබෙන ජරාවේ තරම නිසාදැයි නිතිගරුක විනය ගරුක නිලධාරින් විමසයි.

මේ වන විට පොඩි ලැසියා ගේ අණින් මරාදැමුණු ප්‍රධාන ජේලර් ජයරත්න වෙනුවෙන් පෙනි ඉන්නවා වෙනුවට බන්ධනාගාර කොමසාරිස් උපුල් දෙනිය හා මලික් ලියන ගේලා පෙනී ඉන්නේ මහමොලකරු චන්දන වීරසිංහව මෙයින් ගලවා ගැනීමට තොරතුරු සොයමිනි.

ගාල්ල මාපිටිගම හෝටල්වල රස්සා අරන්දී ඒ හොටලයේම කාමරවලට නිදියන්න රැගෙන යන අහිංසක තරුණියන් ගේ ශාපයම චන්දන වීරසිංහට ලැබෙනු ඇතැයි තතු දත්තෝ පවසති.

අද රටේ අපරාධකරුවන් ගේ මහගෙදර වී ඇත්තේ රටපුරා ඇති බන්ධනාගරයන්ය, ඒත් තවමත් මේව යහතින් පවතින්නේ ඇමතිතලතා ගේ හෝ වෙනත් මොකා ගේවත් දක්ෂකමකට නොව නිති ගරුක හා මනුෂත්වය සැබවින්ම ඇති මිනිසුන් සුළුතරයක්වත් මේ බන්ධනාගාරවල අවංකව සේවය කරන නිසාවෙනි.

ප්‍රමුක 0725


Spread the love

Leave a Comment

You may also like