උණුසුම් පුවත් උණුසුම් පුවත්

පොහොට්ටු මන්ත්‍රී ගංජා ජාවාරම් කරලා මාට්ටු

Spread the love

ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රී ඉන්දික සුරේෂ් කුමාර ගංජා අලෙවි කිරී⁣මේ වරදට ගම්පොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම නාගරික මන්ත්‍රීවරයා එළඹෙන 30 වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට 

⁣ගම්පොළ මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.

ගම්පොළ පොලීසිය සඳහන් කරන ආකාරයට මෙම නාගරික මන්ත්‍රීවරයා ගංජා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් කිහිප අවස්ථාවක්ම අත් අඩංගුවට පත් වූ අයෙකි. 


Spread the love

You may also like