උණුසුම් පුවත් උණුසුම් පුවත් වෙනත්

බඩු බනිස් වෙයි වගේ වාචාල චමුදිතයෝ

Spread the love

හිරු චමුදිත යනු ⁣රෙනෝ සිල්වාගේ කක්කුස්සි ගලියයි.මේ පඟර නැට්ටාට ලැජ්ජාවක් කියා දෙයක් ඇත්තේම නැත.එහෙම ලැජ්ජාවක් හිරිකිතයක් තිබුණා නම් තමන්ට කාලයක් හම්බ කරගෙන කෑමට අවස්ථාවක් දුන්න හිටං සිරිසේනට නින්දා අපහාස කරන්නේ නැත.

ඇත්තටම රස්තියාදුකාර  බල්ලෙකුට වුනත් අහාර වේලක් දුන්න විට ඒ ගුණය කවරදාවත් අමතක නොකරන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැත.එහෙම නම් කක්කුස්සි ගලි චමුදිත එවැනි බල්ලෙකුටත් වඩා අන්ත පාදඩ කෙ⁣ළෙහිගුණයක් නැති ජීවියෙකි.අප චමුදිත  ගැන දැනන් හිටියේ අද ඊයේ නොවේ.තමන්ගේ නිවසට ගූ ගසා ගත් දවසේ සිටය.මුන්දෑ තමන්ගේම නිවසට ගූ ගහන ලෙසට කොන්ත්‍රාත් එක දුන්නේ වර්තමාන පොලිස් පති දේශබන්දු තෙන්නකෝන්ටය .වැඩේ අපූරුවට සිද්ධ විය.චමුදිත යනු එවැනි නොසන්ඩාලයෙකි.

දැන් මේකා රෙනෝ ගේ අසූචි උඩ වාඩි වී ජාතික ජන ⁣බලවේගයට අපහාස කරමින් සිටී.මේ නොසන්ඩාලයා හිතන්නේ තමන් කරන අපහාස වලින් ජාතික ජන බලවේගයේ දේශපාලන ගමන විනාශ වී අංඥ කොරොස්වී  යනු ඇති බවය.අපට ඒ ගැන කියන්නට ඇත්තේ අනේ පව් කියා විතරය.ලෙයින් හා යකඩින් තෙම්පරාදු වූ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිත්වය අසූචි උඩ නලියන කිරි පනුවෙකුට 

නැවැත්විය හැකි නම් පිස්සු පීකුදු වෙනවාය.එහෙම හිතනවා නම් එය හීනයකි.ජනතා විමුක්ති පෙරමුනේ ගේම් ඕවර් බව ප්‍රකාශ කෙරුවේ මේ රටේ සිටි ආරක්ෂක ඇමති රංජන් විජේරත්න නරුමයාය.අවසානයේදී ඒකා අළු ගොඩක් බවට පත් වී සුන්නත් දූලි වී යද්දී ජනතා විමුක්ති පෙරමුණ ෆීනික්ස්  කුරුල්ලා විය. 

චමුදිතයා දැන් නලියන අසූචි ගොඩ පොදු මහජන සංඛ්‍යාතයක්  බව  පළමුව සිතා ගත යුතුය.ඒ විද්‍යුත් සංඛ්‍යාතය රෙ⁣නෝ අප්පාගේ බූදලයක්ද නොවෙි.එ⁣ය එසේ නම් චමුදිතයා මේ හදන්නේ පළමුව රෙනෝ සිල්වාට කෙලවා දෙවනුව ඌටත් උගේ අඹු දරුවන්ටත් කෙලවා ගන්නය.

⁣ඊයේ පෙරේදා චමුදිත රෙනෝ ගේ අසූචි උඩ දඟලමින් පිනුම් ගැහැව්වේ හිටපු ⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් අධ්කාරී ශානි අබේසේකරට අපහාස කරමිනි.දැන් වැඩේ කෙලවෙන්නට බොහොම ළඟය.ශානි අබේසේකර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම තහනම් කර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.රෙනෝ සිල්වාත් චමුදිත කිරි පනුවාත් මේ වන විට ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පඩේකට ගණන් ගෙන නැත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නොසලකා කටයුතු කරනවා යනු අධිකරණයට අපහාසයකි.වින්දිතයන් දැන් මේ වාචාල නොසන්ඩාලයාට එරෙහිව අධිකරණයට යාමට සූදානම් වෙමින් සිටී.එය 

අනිවාර්යෙන්ම සිඳු විය යුතුය.එසේ නැතිනම් මෙවැනි හාල්පාරුවන් හැමදාම මෙරට මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවා තමන්ගේ පසුම්බිය පුරවා ගනු ඇත්තේය.හරි හමන් ජාතකයක් නැති චමුදිතයා වැනි අසූචි පණුවන්ට හොඳ පාඩමක් ඉගැන්වීම සිදු කළ යුත්තේ අළුත්කඩේදීමය.


Spread the love

You may also like