උණුසුම් පුවත් උණුසුම් පුවත්

දියවන්නාවේ ඇමතියෙක් කොකේන් අධිමාත්‍රා වී හේමාස් රෝහලේ

Spread the love

යුක්තිය මෙහෙයුමෙන් පොලිස්පති දේශබන්දු රට පීරමින් කුඩ්ඩන් හොයද්දී දියවන්නාවේ ඇමතියෙක් කොකේන් අධිමාත්‍රා වී හේමාස් රෝහලේ ප්‍රතිකාර ගත් බවක් වාර්තා වෙනවා. 

මේ ඇමතියාගේ කොකේන් ඇබ්බැහිය ගැන විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් රූපවාහිනී වැඩ සටහනකදී පැවසුවා. 

මේ අන්දමට දේශබන්දු පොලිස්පති සත පහේ කුඩ්ඩන් අයිස් කාරයන් පමණක් අල්ලද්දී දියවන්නාවේ කෙළි කාරයන්ගේ ගෙවල් වාහන පරීක්ෂා කරන්නේ නම් කුඩු ගෙන්නන්නන් , අයිස් කාරයන් , කොකේන් කාරයන් දුසිම් පිටින් අල්ලා ගන්න පුළුවන් බව ජනතාවගෙන් ඔහුට අභියෝගයක් එල්ල වෙනවා. වැඩකාරයෙක් නම් දේශබන්දු මේ අභියෝගය භාර ගන්න


Spread the love

You may also like