උණුසුම් පුවත් උණුසුම් පුවත්

හිටපු ඇමති ජොනී අරක්කු බදු වංවාවක

Spread the love

පොදු ජන පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍යවරයකු වන ජොන්ස්ටන් පෙරේරාට හිමි කුරුණෑගල මල්කඩුවාව 

ප්‍රදේ⁣ශයේ පිහිටි වයඹ ඩිස්ටිලරීස් මත්පැන් සමාගම කෝටි 80ක බදු වංචාවක් කර ඇති බව පසුගියදා කෝප් කමිටුවේදී හෙළි විය.එහිදී වැඩිදුරටත් වාර්තා වූයේ එම සමාගම වසා දමා ඇති බවය.ඒ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් එම සමාගමේ නිෂ්පාදනය කිරීම් නවතා බෙදාහැරීම හා අලෙවියද තහනම් කළ නිසාය.

එහෙත් මේ වන විට එම සමාගම රෝයල් සිලෝන් නමින් ලියාපදිංචි කර එම ස්ථානයේම අරක්කු නිෂ්පාදනය කරමින් අලෙවිකරමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ.බදු වංචා නිසා වසා දමන ලද සමාගමක් එසේ වෙනත් නමකින් නිෂ්පාදන කටයුතු කිරීම  සිඳු කිරීමද වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාගේ හිමිකාරිත්වය යටතේමය. 

මේ වංචනික ක්‍රියාව සිඳු වන්නේ සුරාබදු කෙමෙසාරිස් දැනුවත්ව බවත් වැඩිදුරටත් වාර්තා වේ.


Spread the love

You may also like