උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජාතික රෝහලේ දි බෙහෙත් විද්ද තවත් අයෙක් මැරි වැටේ

Spread the love

කොළඹ ජාතික රොහලට ප්‍රතිකාර ගැනීමට ගිය වයස අවුරුදු 50ක වරකාපොල පදිංචිකරුවෙකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමත් සමඟම ඔහු මැරි වැටී ඇති බව කොළඹ ජාතික රෝහලෙන් අදවාර්තාවේ.

මේ වනවිට ලංකාවේ සමස්ථ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට ගිය අහිංසක මිනිසුන් 09 දෙනෙකු මිය ගොස් ඇත. ඒ කිසිදු ප්‍රමිතියකින් තොරව බාල ඖෂධ මෙරටට ගෙන්වීමේ ප්‍රතිඵලයක් නිසාය .

ඇමති කෙහෙලිය කියන පරිදි රෝහල් අවට මල් ශාලා තිබු නොත් ඖෂධ නැතත් පෙට්ටියෙන් ගෙදර යා හැකිය. එවනි කාලකන්ණි ඇමතිවරුන් පසු පස යන අමන ජාතියක් සිටින රටටක් ඇත්තේ ලෝකයේ ශ්‍රි ලංකාවේම පමණි.


Spread the love

You may also like