උණුසුම් පුවත් උණුසුම් පුවත්

පන්සල විනාශ කලේ රාජපක්ෂලා -පල්ලියේ විනාශය රනිල් අතින්

Spread the love

සම්බුද්ධ චීවරයම රටේ ජනතාවට අප්‍රසන්නම තැනට ඇද දැමු කාල්කන්ණි පාලකයා  මහින්ද රාජපක්ෂ බව  මෙරට නොදන්න කෙනෙක් නොමති තරම්ය. 

ඒත් එදා  පල්ලියේ සුදෝසුදු ලෝගුවට අත තැබීමට කිසිවෙක් ඉඩ නොදුන්නේ එවක කතෝලික පුජකතුමන්ලාප්‍රමුඛ බැතිමතුන්ගේ දැඩි උත්සහාය නිසාය.

 ඒත් අද ඉතාම හොදින් රනිල් ඒ වැඩේ කරමින් සිටින බවත් තවත් නොබෝ කලකින් පන්සලට සිදුව ඇති නැස්පැත්තියම පල්ලියටත් සිදු කිරීමට රාජ්‍ය බුද්ධි අංශ තුලින් දැල එලා ඇති බවත්, ඊට ප්‍රභල කතෝලික පවුලක් වු කලක් පාස්කු ප්‍රහාරය පිලිබදව විවිධ කරුණු හෙලිකල අයෙකු මෙන්ම එක්තරා අවස්ථාවක රනිල් ගේ සුවච කීකරු ගෝලයෙකු ලෙසට සිටි අයෙකු බිශොප්වරු , ප්‍රභල පුජකවරුන්ව බිලිබාගෙන පාස්කු ප්‍රහාරය මැතිවරණ කාලයේ එලියට නොගනීමට උත්සහා ගනිමින් ඇත. 

මඩු පල්ලියට ශනිකවම රනිල් පැමිණියා නොව ඉතාම සැලසුම් සහගතව රනිල් වික්‍රමසිංහව ඊට සම්බන්ධ කලේ පෙර අප කී යටිගත ජුන්ටාව විසිනි. රාජපක්ෂලාව බලයට ගෙන ඒමට රටේ රාජ්‍ය බුද්ධි අංශ විසින් මෙහෙයවන ලද මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයක් බව අපි හෙලිකලේ මීට වසර ගනනාවකට පෙරය.

 දැන් රනිල් සුදානම් වන්නේ 2001 දි එල්.ටී.ඊ.ඊ එකෙන් කරුණා කඩා  වෙන් කලා  සේම .අද පොහොට්ටුවෙන් 60ක් කැඩුවා  සේම සජබේ කොටසක් කඩා  ගනිමින් සිටිනවා  සේම කාදින්ල් උන්වහන්සේ ගෙන් පල්ලියත් කඩා බිද පාස්කු ප්‍රහාරක සුරේෂ් සලේලා  වැනි මහ මොළකරුවන් රැකීම බව  අපි නොදන්නවා නොව . 

මේ නිසාම සමස්ථ ශ්‍රි ලාංකිකයන්ම රනිල් ගේ තුච්ඡ තුප්පැහි ක්‍රියාවට තම තමාගේ විරෝධය පලකල යුතුය. ආගමික සංහිදියාව විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතුය.


Spread the love

You may also like