මෙරට ව්‍යවස්ථාදායක විධායකය කුණු වී ඕජස් ගලන තත්ත්වයට පත් වී හමාරය.බොහෝ දෙනා විශ්වාසය තබා ඇත්තේ අධිකරණය පිළිබඳවය.එහෙත් මේ වන විට අධිකරණයද පිළුණු වී පනුවන් ගසා ඇති බව වර්තමානයේ අසන්නට ලැබෙන තොරතුරු වලින් තහවුරු වේ.
විනිසුරුවරුන් බොහෝ දෙනා සල්ලාලයන්ය.කුඩු කාරයන්ය.කැසිනෝ කාරයන්ය.මේ හැම දෙනාම එක වචනයකින් හඳුන්වනවා නම් තක්කඩියන්ය.මේ තක්කඩි විනිසුරුවරුන් පාට් දාන්නේ අහිංසක පුරවැසියන්ටය. දේශපාලන හයිය හත්තිය ඇති නොසන්ඩාලයෙක් විත්තිකූඩුවේ දුටු විට තක්කඩි විනිසුරුවරුන්ට කලිසමේ චූ කක්කා යමින් තිබේ.ඒ බව තහවුරු වී ඇත්තේ ආණ්ඩුවේ දේශපාලඥයන්ට එරෙහිව පවතින නඩු වලදී දෙන විනිශ්චය පිළිබඳව සමාජය පුරා සැකයක් මතු වී ඇති හෙයිනි.
සැබවින්ම මේ තක්කඩි විනිසුරුවරුන්ගේ පාදඩ වෘත්තීය හැසිරීම ගැන ලැජ්ජා විය යුත්තේ මුන්ගේ අඹු දරුවන්ය.එහෙමත් නැතිනම් මේ වාහෙලා මෙලොවට ජාතක කළ අම්මා අප්පලාය.මුන්ගේ අඹු දරුවන් ලැජ්ජා ව්ය යුත්තේ තමන්ගේ වාහේ හෝ අප්පා කොඳු නාරටිය පණ නැති මනුස්ස බාගයක් වීම ගැනය.
අලි හොරකම පිළිබඳව චෝදනා ලද තිලිණ ගමගේ අද කොළඹ නඩුකාරයාය.රාජපක්ෂ බංගලාවේ වැසිකිලි පවා හෝදන ජාතියේ පාහර තක්කඩියෙකු වන තිලිණ ගමගේ විනිසුරු වරයකු ලෙස අධිකරණයේ හතර මායිමේ වැද්දා ගත යුතු එකෙකු නොවේ.එහෙත් මේකා තවමත් ඉහින් බහින කරදරයක් නැතුව නඩු විනිශ්චය කරමින් සිටී.
මහාධිකරණ විනිසුරු දම්ත් තොටවත්තද එවැන්නෙකි.මේ නොම්මර එකේ සල්ලාලයෙකි.මෑත කාලයකදී සල්ලාල තොටවත්ත රජයේ නීතිඥ වරියකට ලිංගික හිංසනයක් කිරීමට උත්සාහ දරා තිබුණි.එහෙත් ඒ චෝදනාව තොටවත්ත විසින් දේශපාලන හයියෙන් යටපත් කර තිබුණි .මේ සල්ලාලයා වට පිටේ ගෑනුන්ට කරදර කරන්නේ ගෙදර අඹුව තමන්ගේ නිදි ඇඳේ රාජකාරිය හරියට කරන්නේ නැති හන්දා වෙන්ට පුළුවන.එහෙමත් නැතිනම් මේ සල්ලාලයාගේ මානසික විකෘතියක් හන්දා වෙන්නට ඇත.දමිත් තොටවත්ත යනු ටයිටස් තොටවත්ත ගේ පුත්‍රයෙක් බව කියවේ.සිනමාවේ හා රූපවාහිනියේ මහා දැවැන්තයකු වන ටයිටස් තොටවත්තට දාව මෙවැනි පාදඩයකු උපත ලද බව පවා සිතන්නට අපහසුය.
උප්පැන්නයේ අප්පාගේ නම සඳහන් වූ වූවාට සමහර විට ජාතකේ ජාන වෙනස් වෙන්නටද පුළුවන.ඒ බව දන්නේ තොටවත්තගේ අම්මාය.
සල්ලාල දමිත් තොටවත්ත නඩු අහන මහාධිකරණයේ නඩු භාණ්ඩ අතර තිබී හොරොයින් තොගයක් අතුරුදන් වී ඇති බවට පසුගියදා වාර්තා විය.අපට ලැබී ඇති තොරතුරු අනුව තොටවත්ත විනිසුරු සල්ලාලයා එම හොරොයින් තොගය බිස්නස් කර තිබේ.මේ පුතයා එහෙම බඩුවකි.මුදල් තොගයක් ලැබේ නම් ගෙදර අඹුවද උකස් කරන ජාතියේ එකෙකි.සල්ලාල කම නඩත්තු කරන්නට යහමින් අත මිට මොණර කොල තිබෙන්නට අවශ්‍යය වේ.ඉතින් ඒ සඳහා නඩුකාර ලෝගුව ඇඳගෙන ගොස් කප්පම් ගැනීමට තරමේ පාදඩ කම දමිත් තොටවත්ත සතුය.ඔහුගේ මහධිකරණයේ නඩු භාණ්ඩයක් වූ හොරොයින් අතුරුදන් වීම ගැන ඒ සාක්ෂි හොඳටම ඇතිය.
මෙම හෙරොයින් තොගය අතුරුදන් වීම පිළිබඳව විමර්ශනය කිරීමට අග විනිසුරුවරයා ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවක් පත් කර තිබේ.එම විනිසුරු වරුන් ඒ ගැන විමර්ෂනය කරන්නට ආ මහාධිකරණ විනිසුරු බලල්ල, ගිහාන් කුලතුංග රණරාජා විනිසුරන්ටදමිත් තොටවත්ත සල්ලාලයා මරදානේ චොප්පේට ඇඳ තිබේ.එහිදී මේ පාදඩයා එම විනිසුරුවරුන් ඇඩ්‍රස් නැති විදියට මරා දමන බවට තර්ජනය කර ඇත.ඒ මෙම සල්ලාල පාදඩයාට ඇති දේශපාලන බල පුළුවන්කාර කම නිසාය.
අධිකරණයේ ස්වාධීනත්වය තුට්ටුවට දෙකට පීචං කරමින් හැසිරෙන මෙවැනි සල්ලාල පාදඩ නොසන්ඩාල හා තක්කඩි විනිසුරුවරුන් පිළිබඳව පුරවැසියන් නිහඬව සිටිය ඇතිය.හිරේ විලංගුවේ දැම්මත් මේ පාහරයන්ට එරෙහිව විරෝධය දැක්වීමේ කාලය එළඹ තිබේ.ඒ සඳහා හොඳම අවස්ථාව ඇත්තේ විදේශගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ටය.ඔවුන් විසින් මෙවැනි පාදඩ පාහර විනිසුරුවරුන්ගේ පීචං කෙරුවාව සමාජගත කළ යුතුය.අඩුම ගානේ උන්ගේ දරු මල්ලවන්ටවත් ඉන් ලැජ්ජාවක් ඇති වී තමන්ගේ විනිසුරු අප්පා හදා ගනීවීදැයි බලන්ටය.
සල්ලාල මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හෙරොයින් තොගයක් හොරකමි කරලා