උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඉන්දියාවේ ඉවත දමන Best Before කුණු බිත්තර වෙළද ඇමති නලීන් ලංකාවට ගේනවා – බිත්තර කන්නේ බලාගෙනයි.

Spread the love

ඉන්දියාවේ දී දිනකට බිත්තර මිලියන 03කට ආසන්න ප්‍රමානයක් Best Before දිනය ඉක්මයාම නිසාඉවත දැමීමට සිදු වීම සාමාන්‍ය දෙයක් වීම නිසාම එම ඉවත ලන කුණු බිත්තර මෙරටට ගෙන ඒමට පසු ගිය දා වෙළද ඇමති නලීන ප්‍රනාන්දු පුද්ගලිකවම ඉන්දියාවට් ගොස්  තිබේ. ඒ රටේ ජනතාවගේ ජීවන වියද ගැන නම් සිතානොව ඇමති නලීන් ප්‍රනාන්දු ගේ ගසා කෑමටය. දිනකට බිත්තර මිලියනයක් බැගින් මෙරටට ගෙන ඒමට සුදානම් බව අප වෙතට තොරතුරු ලබාදුන් ප්‍රභලයෙකු පැවසීය.

මේ පිලිබදව් වැඩිදුරටත් සොයා බැලීමේදි ලංකාදවසට දැන ගැනීමට ලැබුණ පරිදි ඉන්දියාවේ චෙන්නායි  වලට ගිය වෙළද  ඇමති නලීන ප්‍රනාන්දු කුණු බිත්තර මිලියනයක් ඉන්දියානු රුපියල් 27කට මිලට ගෙන එම කුණු බිත්තර රුපියල් 37 ලංකා සතොසට මිලට ගෙන ඇති. එම බිත්තර ශීතකරන වල තබා කල් ඉකුත්වීයාම වලකාගතයුතු බව අපිට දැන ගැනීමට ලැබුණි.

කෙසේ වෙතත් වෙළද ඇමති නලීන් ප්‍රනාන්දු නැමති ජාතිදෝහියා වේලදාමෙන් පුද්ගලිකව මුදල් ඔපයා ගන්නා බවට අපිට වාරතාවේ. මෙන්ම බිත්තර දරුවනට දීමෙන් වලකින ලෙසට වෛද්‍යවරයෙකු පවා අප හා  පැවසීය. එසේම ලංකාවේ දේශීය කුකුළ කර්මානතය ද සහ මුලින්ම විනාශව ඊට ආවේනික රැකියා ලක්ෂ ගානක් රටපුරහා අහිමි වුවත් ලන්සලාගේ නවීන් ප්‍රනාන්දුලාගේ බිත්තර ජාවාරම නතර නොවනු  ඇත.  


Spread the love

You may also like