උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජලය ,විදුලිය ,ගෑස් නැවතත් ඉහලට මංත්‍රි වැටුප් සංශෝධනයට සාකඡ්චා

Spread the love

වැඩිවෙන ජීවන වියදමට අනුව පාර්ලිමේන්තු මංත්‍රිවරුන් ගේ වැටුප් වහාම සංශෝධනය විය යුතු බවට පසු ගිය සතියේ දී කැබිනට මංඩලයේ සාමාජික ප්‍රසන්න රණතුංග ඇමතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට යෝජනා කොට තිබේ.

 ඒ අනුව ඉදිරේයේ ඉහල යන ජලය, විදුලිය, හා  ගෑස් මිලට සාපේක්ෂකව 17% ක වැඩි කිරීම්ක් මේ අනුව සිදු කිරීමට නියමිතව ඇත. 

රටේ ජනතාව අන්ත අසීමිත දුකක් විද දරාගෙන සිටියත්, රටේ දේශපාලකයන් ඔවුන් ගේ සුඛ විහරණය ඉතාම ඉහලින් සලකා  ක්‍රියාකරමින් සිටි.


Spread the love

You may also like