උණුසුම් පුවත් උණුසුම් පුවත් දේශපාලන

ලංකා දවසට එරෙහිව සීඅයිඩීය ගිණි ඇවිලේ

Spread the love

අද උදේ ගිණිවිජ්ජුබරයයි.සීඅයිඩී එක ගිණි අරගෙන.ගින්න ඇවිලිල තියෙන්නෙ ලංකා දවස නිසා .ලංකා දවස අපේ ඇමතියට ඡෙනිපො දේශබන්දුට මඩ ගහනවලු.ඒකයි මේකයි කියල සීඅයිඩී එකේ ලොක්ක මූලම එලියට දාගෙන බෙරිහන් දුන්නලු.

පව් අනේ එයා.ඔය යුනිෆෝම් එක ඇතුලෙ ඉඳගෙන ඇමතිගෙ පස්ස ලෙව කන්න ගියාම ඔයි⁣ට වඩා කතන්දර අහන්න වෙනවා.පස්ස ලෙව කන එක නතර කරල නීතියට වැ⁣ඩ කෙරුවනම් ඔය එක එක නසරානී ගූ කතන්දර සයිබරේ ලියවෙන්නෙ නෑනේ.ඉස්සර වෙලාම ඇමති ටිරාන් ගෙන් අහල අපට කියන්න එකම ඉඩමෙ ඔප්පුව දෙපාරක් බැංකුවට ඉදිරිපත් කරල ලෝන් දෙකක් ගත්තෙ කෝමද කියල.ඒ වගේම එයාගෙ ලෝන් ඇරියස් එක කීයද කියලත් අහල කියන්නකො.

ඊලගට එයාගෙ අමුුුඩෙ අස්සෙ ඉන්න දේශබන්දු ගෙන් පාස්කු බෝම්බ ලොරිය මුදා හරින්න කියල බන්ඩාරගම පිවිසුමේ පොලීසියෙ රාජකාරි කරපු රාළහාමිට ⁣දීපු කෝල් එක ඇත්තද අහල කියන්න.ඒ රාළහාමි නෝට් දාල තියෙනවා එයා එහෙම කෝල් එකක් දුන්න කියල.

තව එයාගෙ කැරැට්ටු ගොඩක් තියෙනවා.එයා මේ ලංකාවෙ පොලිස්පති කමට නොවෙයි හොඳ වැලිකඩ ජමිපරය අන්දල කක්කුස්සි පාටියට වැඩට දාන්න.අපි එයාට කියන්න කැමතියි යමුකො යමුකො ඔහොම කියල තමා.දේශපාලකයන්ගෙ ඇට මිරිකගෙන හිටිය නියෝජ්‍ය පොලිස්පති වාස් අන්න වැලිකඩ එච් වොර්ඩ් එකේ හූල්ල හූල්ල ඉන්නව හොදේ.ඒ කියන්නෙ ඔය පඩ ෂෝ හැමදාම බැහැ කියන එක. දේශබන්දුයි ටිරාන් අලස්කාරයටයි අපට කියන්න තියෙන්නෙ හැමදාම නත්තල් නෑ කියල විතරයි.

ඉතින් සීඅයිඩී එකේ ලොකු මහත්තයත් ටිරාන් ගෙ හයිය අරගෙන පුන්ඩෙ පාට් දාන්නෙ නැතුව හිටිය නම් හොදයි.අපි දන්නව ලොකු මහත්තය හරක් කටා එක්ක කරන  කුඩු ජාවාරම ගැන.ලැජ්ජ නැද්ද හලෝ කුඩු කාරයන් දෙන ජරා සල්ලි වලින් දරුවොන්ට මිදි ඇපල් අරන් දෙන එක.ගෑනිට ජංගි බ්‍රෙසියර් අරන් දෙන එක.වදාපුු අම්ම අප්ප ජීවත් වෙලා ඉන්නවනම් උන්දෑලටත් හෙණ ගහනවා හලෝ ඔය කරන දෙකයි පනහෙ වැඩ වලට.ඇත්තටම හලෝ යුනිෆෝම් එක ඔහොම බලු අසික්කිත විදියට පාවා දෙන්න එපා.ලැජ්ජයි.ලැජ්ජයි .ලැජ්ජයි

සීඅයිඩී එකේ කෙරුවාව අපි දන්නව ලොක්කා.ලංකා දවස නවත්වන්න තවුසෙට තියා තවුසෙ වදාපු අම්මටත් බෑ.මේක මේන්ටේන් වෙන්නෙ ලන්ඩන් වලින්.ඕක මේ සයිබර් අපරාධ ඒකකයට දුන්න කියල එයාලට කරන්න පුළුවන් ලබ්බක් නෑ.

අපට තවුසෙල කරන අපත ගූ වැඩ ගැන නිවුස් දෙන්නෙ කොන්ද පණ තියෙන පොලිස්කාරයොම තමා.උන් ඉන්නෙ තවුසෙල ගැන හරිම හිරිකිතයකින්.

ඔය නටන නාඩගම් හැමදාම බැරිවෙයි හොදේ.පත්තු වුන දවසට ඔළුවෙ උකුනෙක් හොයාගන්න බැරිවෙයි උදව්වට එන.ඒක මතක තියාගෙන වැඩ කරානම් හොඳයි .හලෝ ප්‍රසාද් තමුසේ ගෙයි ටිරාන් ගෙයි ගනුදෙනුව තියෙන්නේ එදා ටිරාන් අලස් එල්.ටී.ටී.ඊ එකට සල්ලි දෙන්න රාඩා වාහනයෙන් යනකොට තමුන් මඩකලපුව කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි විදිහට ටිරාන්ව ස්කොඩ් කරන් ගිය බව අපි දන්නවා . ටිරාන් ගලවලා දාන අමුඩෙ තමනුයි දේශ බ්න්දුයි මාරුවෙන් මාරුවට අදින බව රටම දන්නවා . ඔයා ළඟ දි විශ්‍රාම ගියාට ආයෙත් ඔය සී.අයි.ඩියටම එන්න වෙනවා ඒ තමුන් කොරල තියෙන් දේවල් අපි සාක්ෂි ඇතිව එදාට දෙන නිසා බව විතරක් මතක් තියා ගන්න

ටිරාන් අලස් ඇමතිට දේශබන්දුට සීඅයිඩී ලොක්කට ජයම වේවා.ඒත් ඉතින් කකුළුව නටන්නෙ වතුර හැලිය උණු වෙනකම් විතරයි කියල සි⁣හියෙ තියාගත්තනම් හොදයි මහත්තරුනේ  



Spread the love

You may also like