ඊයේ සිට රටේ බැංකු දින 05ක් වසාදමා ජාත්‍යන්තර බැංදුම්කර 30% සිට 47% දක්වා ඊයේ ඉහල දැම්මේ කාගේ උවමනාවටද ? මෙයින් දේශියව කිසිදු පුද්ගලයෙකුට හෝ සමාගමකට ආයතනයකට කිසිදු වාසියක් නොවිය.
ඒත් එම බැන්දුන්කර 30% සිට 47% දක්වා ඉහල දැමීමේ වාසිය ජාත්‍යන්තර බැන්දුම්කර මිලට ගන්නන්ගේ මඩිය තර වීමකි. මෙයි ශ්‍රි ලංකාවට අහිමි වු රුපියල් කෝටි 80,000 ක් ඇමරිකානු ඩොලර් බිලියන් 02 ගත්තේ කවුද ඔහු සිංගප්පුරුවේ මහබැංකු හොරාදැයි ජනතාව ප්‍රශ්නකරමින් සිටි.
මෙය 2015 දි රනිල් සිදුකල බැන්දුම්කර මගඩියට දෙවන් නොවන බව ආර්ථික විශේඥයන් ගේ මතයයි. මෙ පිලිබදව අද පාර්ලිමේන්තුවේදි දයාසිරි ජයසේකර ම්ංත්‍රිවරයාද මුදල් අමති ගෙන් ප්‍රශ්න කලේය.