උණුසුම් පුවත් උණුසුම් පුවත්

ලන්සාගේ කීමට ඇමති අරුන්දික පසු ගියදා ගුවන් තොටුපලින් නිදහස් කරගැනීමට ගිය ලී පෑන් ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ කෙරුමෙක්

Spread the love

පසු ගියදා කටුනායක ගුවන් තොටුපලින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සහිතව මෙරටට පැමිණි චීන ජාතිකයා චීන අධිකරණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් පිලිබදව් බරපතල වැඩ සහිත සිර දඩුවම් ලැබුවෙක්. ඔහු හා අරුණ්දික ප්‍රනාන්දු අතර ඇත්තේ ප්‍රභල සමීප සම්බන්දයක් බවට මේ වනවිට රාජ්‍ය බුද්ධි අංශ වාර්තා කොට තිබේ. එත් අරුණ්දික ප්‍රනාන්දු ඇමතිට මෙතෙක් ඉහෙන් බසින රෝගයක් නොවන්නේ ,ඔහු ඉටුකලේ ලන්සාගේ කීමට දැයි දැන් රජයේම ප්‍රභලයන් අතරබ් කතාවක් පවති.

කෙසේ වෙතත් අවසානයේ චීන ජාතික මත් ඩ්ජ්‍රව්‍ය වෙලෙන්දා රට තුලටම පැමිණියාය. ඔහු අද ලංකාවේ අධිකරණයේ පිහිට පතා ඇත්තේ චීනයට නැවත් ගිය හොත් ඔහු සිරගතවන බ්ව ස්ථිරය ඒ ලන්සලා ,අරුණ්දිකලා වැනි ඇමතිවරු චීන ආණ්ඩුවේ ඇමතිකම් නොදරන නිසාය.


Spread the love

You may also like