පාස්කු ප්‍රහාරයේ මියගිය පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකින් දහදෙනකු අද වෙන විට අධිකරනයෙන් නිදොස් කර නිදහස් කර තිබෙන බව රටම මවිත ව ඇත අප දන්නා තරමට පුද්ගලයෙකු චෝදනා ලැබ නොමැතිව අධි චෝදනා ලබන මැති ව සිටින අවස්ථාවකදී එම සැකකරු නිදහස් කළ හැකි නමුත් නිදොස් කොට නිදහස් කළ නොහැකි බව නීති විශාරදයින්ගේ මතයයි සැකකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට නම් එම සැකකරුට චෝදනාවක් එල්ල කොට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු නොවන්නේ නම් ඔහු නිදොස් කොට නිදහස් කළ හැකිය
එහෙත් අද රාජපක්ෂ අධිකරණය නීතිපති දප්පුල ගේ සහ අලි සබ්රි ගේ වුවමනාවන් ඉෂ්ට කරමින් හොරුන් මංකොල්ලකරුවන් ස්ත්‍රී දූෂකයින් පමණක් නොව සමාජ විරෝධී සාපරාධී ක්‍රියා සිදු කරන ලද සියල්ලම කිසිදු වග විභාගයකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කරමින් ඇත මෙය හුදෙක් රටේ අධිකරණය පාගා දමා ෝඨාභය ජනාධිපති ගේ වුවමනාවට දකුණු සහ අලි සබ්රි සිදුකරන ඉතාම නින්දිත මැදිහත් වීමකි පාස්කු ප්‍රහාරයෙන් මියගිය තුන්සිය පනස් දෙනකුට යුක්තිය ඉෂ්ඨ කරනවා යැයි මහ විරුවන් සේ හඬ ගෑ විමල් වීරවංශලා ගම්මන්පිලලා සහ මහින්ද රාජපක්ෂලා ගෝඨාභයලා අද ඊබ්‍රහිම් ලා අලි සබ්‍රිලා එක්ක එකම අනාගෙන කන හැටි සමස්ත රට වැසියාම ජාති ආගම් බේද තොරව බලා සිටීම දෛවයේ සරදමකි.
ලංකාවේ ජනතාව ගොනාට අන්දමින් පාස්කු ප්‍රහාරය ඉතා සැලසුම් සහගතව එල්ල කරන ලද පුද්ගලයින් අද ඔවුන්ගේ හෙංචයියලා හෙන්චයියන් එකා දෙන්නා නිදහස් කරද්දි ිංහල ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ මා යනුවෙන් ජාතිවාදය වපුරා තමාගේ විසිවෙනි සංශෝධනය ද සකස් කරගත් නන්දසේන නැමැති නින්දිත ජනාධිපතිවරයා අද සිදුකරන්නේ මියගිය ඔවුන්ගේ මළ කඳන් වලට කෙල ගැසීමය එදා පාස්කු ප්‍රහාරයක් එල්ල වීමට සිටින බවට තොරතුරු ලබාගත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය නීතිපති ගොනුවක් එවමින් ඉල්ලා සිටියේ මේ පිළිබඳව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නීති උපදෙස් ලබාදෙන ලෙසයි එදා දිලීප පීරිස් ල හෙළුවෙන් කෑගැසුවේ ඒත් පාස්කු බෝම්බය පුපුරන තෙක්ම දිලීප පිරිස්ලා කිසිදු උපදේෂයක් නොදි කර ඇරියේ ගෝඨා ගේ වාසියට දැයි දන් රටේ ජනතාවට ප්‍රශ්ණයක් තිබේ.