චීනයේ නිෂ්පාදිත සයිනොවැක් ලීටර් මිලියන 13 ක් මෙරටට ගෙනවිත් ඒවා පල්ලකැලේ කැලුම් ලයිෆ් නැමතිකරමාන්තශාලාවේදි බෝතල් කුප්පිවලට දමා ජනතාවට එන්නත් කිරීම අඛණ්ඩව සිදු කිරීම චන්න ජයසුමන නැමති කාලකන්ණි ඇමතියා ගේ උවමනාව වී ඇති බව අපි නොකඩවාම රටට හෙලි කලෙමු. ඒ අපේ අහිංසක ජන්තාව ගේ ජීවිත් බේරා ගැනීමටය චන්න ජයසුමන නැමති මේ පාහර ඇමතියා පල් බොරු කියා පසුගිය කාලය පුරාවටම මේ සයිනොවැක් සදහා මෙරට ජාතික ඖෂධ නියාමන් අධිකාරියේ විශේඥ උපදෙන මංඩලයෙන් මෙරටට ගෙන ඒමට අනුමතිය ඉල්ලා ඇත. ඒත් ඊට අනුමතිය දීමට සපුරා ලිය යුතු මුලිකම කරුණෞ කිසිවක් එම එන්නත් නිෂ්පාදන සමාගම සපුරා නැත. ඊට හේතු සහිත්ව විමසා ඇතත් විශේඥ වෛද්‍යවරුන් ඉල්ලා ඇති කිසිදු හේතුවකට අවශ්‍ය නිතිමය දත්ත නොදි මෙත්ක් මඟ හැර ඇත. ඒසද හා වහාම අනුඉමතිය දිය යුතු නම් වහාම ලෝක සාඋඛ්‍ය සංවිධානයේ නියොරෙජිත්යෙකු මෙරටට ගෙන්වා පල්ලකැලේ කැලුන් ලයිෆ් කර්මාන්ත්ශාලව නිරික්ෂණයට ලක් කොට ඊට අනුමතිය ගතයුතු බවට ද ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් දි ඒ පිලිබදව රාජ්‍ය ඖෂධ නිතිගත් සංස්ථාවේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට හා උත්පල ඉන්ද්‍රවංශට දැනුම් දී ඇත. එසේ තුඉබියදි හන්න ජයසුමන නැමති පාහර ඇමතියාට ලැබෙන ඩොලර් 05 ල එක මාත්‍රාවකින් කොමිස් මුදල අහිමි වන නිසාම ඊට දිනපතාම වෛද්‍යවරුන්ට බලපෑම් කරමින් දැඩි පීඩනයක් එල්ල කොට ඇත. ඒ නිසාම මුල්වටයේම වෛද්‍ය ජයරුවන් බංඩාර සමඟ තවත් දෙදෙනිකු ඉල්ල අස්විය. ඉනපසුව පෞගිය දා අනුමතියට වහාම අත්සන් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය දැනුම් දී ඇත. ඊට එරෙහිව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශ්ක්තිකරණය පිලිබද මහාචාර්යයවරියක් වු නිලීකා මලවි ගේ හා විශේඥ වෛද්‍ය පත්මේෂ්‍රන් ද එම තනතුරුවලින් ඉල්ලා අස් වුයේ ජනාධිපතිවිසින් කරන ලද බල කිරීම නිසාය. ඒ සමඟම සිනොවැක් මෙරටට ලීටර් මිලියන් 13 ක් ගෙන ඒමටත් රටේ ජනතාවගේ සල්ලි ගසා කෑමේ උවමනාවට පල්ලකැලේ නඩරාජා නැමතිඅයට අයත් දැනට සේලයින් බෝතල් නිෂ්පාදන කරමාන්තශාලාව්ක් තුල මෙසේ කුප්පිවලට පුරවා ” අපි කොරෝනා එන්නත් නිපදවනවා ” ය්නුවෙන් පුරසාරම් දොඩවා මෝඩ ජනතාව ගොනාට ඇන්දවීමට් චන්න ජයසුමනයා හා ගෝඨාභයලා ලහි ල්හියේ ක්‍රියා කිරීම උන්ගේ ජීවිත්වලට කිසිදු තරජනයක් නොමති නිසා ඒ අරුමයක් නොවේ. ඒත් අද 50.6 ක්වැනි ඉතාම කෙටි ක්‍රියාකාරිත්වයක් ඇති මෙම සිනොවැක් මෙරටට ගෙන්වා කිසිදු ප්‍රමිතියකින් තොරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමතියක් නැතිව කුප්පිවල පිරිවීමට් ඉඩ නොදි අද ත්වත් සාමාජිකයන් 03 ක් ඉල්ල අස්විය .එසේ ඉල්ලා අස්වු සියල්ලටම රටේ ජනතාව වෙනුවෙන් අපි හිස නමා ආචාර කරන්නෙමු. ඒ දැනට ඉල්ල අස්වු අයනම් ….
විශේඥවෛද්‍ය ජයරුවන් බංඩාර.මහාචාර්යය් නිලීකා මලවි ගේ වෛද්‍ය පත්මේෂ්වරන්
මහාචාර්ය ච්න්න රණසිංහ විශේඥ වෛද්‍යජීවාද සිල්වා මහත්මිය
වෛරසවේදය පිලිබද විශේඥ වෛද්‍ය කාන්තිනානාය්ක්කාර යන අයවලුන් චන්න ජයසුමනනැමති පාහර ඇමතියා ගේ හා ඔලමොට්ටල ජනාධිපතියාගේ දැඩි බලකිරීම හමුවේ ඉල්ලා අස්වී ඇත. පල්ලකැලේ කොරෝනා එන්නත් ගෙනවිත්පිරවීමට ත්‍රන් සුදුසු රසායනාගාරක් නොමති බව නොදන්නේ ගෝඨාභය නැමති මෝඩ ජනාධිපතියා පමණි. රටේ ජනතාවට අපි දැඩිව අනතුරු අගවා සිටින්නේ සිනොවැක් සව්දිඅරාබිය, චිලීරාජ්‍ය , ඉන්දුනිසියාව වැනිරටවල් මේවන්විටත් තහනම් කොට ඇත. ඒත් මෙරටට ගෙනවිත් ඔබට ,ඔබේ අහිංසක දරුවන්ට කිසිසේත් එන්නත් කිරීමට ඉඩ නොදෙන්න එය ඔබේ අයිතියයි. මේ පිලිබදව් අද වහාම අපි පෞද්ගලිකව ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුවත් කිරීමට ක්‍රියා කරන්නෙමු.
ලේ මාපිල්ලු ලේ බීම අරඹයි…..බෑග් වලින් ගෙනවිත් කුප්පිවලට පුරවා බැග් එකෙන්ම මෝචරියට යන සිනොවැක් වලට අනුමති දෙයි ……….මෙය මාරාන්තික වැඩක්, කියා අනුමතිය නොදි ඊට විරුද්ධව විශේඥයන් 03 ක් ඉල්ලා අස්වෙයි.
