සිංහල හින්දු අළුත් අවුරුද්දක් උදා වුවත් ඒ අවුරුද්ද සතුටින් ගතකල හැකි වසරක් යැයි සෑම ශ්‍රි ලාංකිකයෙකුටම කිව නොහැකිය. ඒ ඉතාම අධික ජීවන බරින් මිරිකී සිටින වසරකි.
මෙවර අවුරුද්ද තුලදි සිතිය යුත්තේ තව තවත් දේශපාලකයන් ගේ වහළුන් අතකොළුවන් වී ජීවත් වෙනවාද…?
නැත්නම් රටක් ලෙසට එක්ව නැගිට රටක් ලෙසට ලෝකය දිනනවාදැයි සැමටම සිතීමට නුවන පහල වේවායි
ලංකා දවසේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු.