වෙනත්

මෛත්‍රි ඝාතන බොරුවෙන් රටක් ලේ විලක් කලා, රනිල්ව ඝාතන බොරුවෙන් තවත් ඝාතනයක ඉඟියක්

Spread the love

කොලේ ඉරා ගෙන ඇගේ හලාගෙන රටක් ලේ විලක් කල මෛත්‍රි ජනාධිපතිවරයා මරාදැමීමට රනිල් සමඟ පිරිසක් සුදානම් වෙන බවට ලෝකයට පට්ටම කෙපරයක් කෙලියේය.

ඒ බොරුවේ අවසානය වුයේ රනිල්ව අත හැර යහපාලනයට පයින් ගසා රාජපක්ෂලාගේ තුරුල්ලට නැවත යාමය. ඒ වරද කිසිදාක මෛත්‍රිපාලට නැවත ආපස්සට හැරවීමට නොහැකිවිය.

එයින් රටේ යහපාලනය ගොඩ නැගීමට දර දිය ඇද්ද සියල්ලම අතරමන් කොට මෛත්‍රි මහින්ද සමඟ එක් විය. අවසානයේ රටක් ලේවිලක් කරමින් පාස්කු ප්‍රහාරයක් එල්ල කොට හමුදා බුද්ධි මෙහෙයුමක් සිදු කලේය.  ගෝඨාභය බලයට ගෙන ආවේ හමුදා බුද්ධි අංශයේ මුලිකත්වයෙන්ය.

මෛත්‍රි ඝාතනයට කුමණත්‍රනය කලායැයී ත්‍රස්ත්වාදි විමර්ෂණ ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාව අත් අඩංගුවට ගෙන ඉතාම නින්දිත ලෙසට උසස් පොලිස් නිලධාරින් කීප දෙනෙක් එක්ව සාක්ෂි නිර්මානය කලේ රටේ නින්දිත නිතිපතියත් අල්ලාගෙනය.

ඒ දිලීප පීරිස්වැනි පුද්ගලයන් අද හෙලුවෙන් සිටගෙන සිටින්නේ මිනිමරු රනිල් ගේ වැඩ වෙනුවෙනි රටේ ජනාධිපති ඝාතයේ කුමණත්‍රනයයක් එදා නොතිබුණ බව ඒදා වගේම අදත් රටේ ජනතාව පිලිගනි. ඒත් අපි මේ  පුවත් පල කරන පුද්ගලයන් පිලිබදව සොයා බැලීමේදි මෙය ඇත්තටම වෙනත් කුමන්ත්‍රනයක කස කරුවන්ය.

ඒ රනිල් තවත් නොබෝ දිනකින් එදා මෛත්‍රිවගේම අලුත් ආණ්ඩුවක් හදනවාය. ඒ සදහා අද කපුකම් කරන්නේ සජින් වාස්ගුණවර්ධනයය(ලංකා දවසේ වෙනම ලිපියක් ඇත). ඒත් එක්කම රටම දැන් කතාකරන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරව ඝාතනයට පාර කපනවා වෙන්න බැරි නැත .

ඒ රනිල් නිස්සංක සේනාධිපතිලා, සලේලා ඉන්නේ එකම බෝට්ටුවක බව ජාතික ජනබල වේගය අමතක නොකල යුතුය.

අපි කියන ලියන දේවල් අපේ හිතලු නොව අපේ රටට හිතෙති හමුදා ,පොලිස් බුද්ධි නිලධාරින් දෙන තොරතුරුය ඒත් ජාතික ජන බලන්වේගය දැන් රටම දිනලා ඉන්න නිසා මේවා ඔවුනට වගේ වගක් නැතිබවත් කිවයුතුය. අනුරගේ ආරක්ෂාවට වහාම විශේෂ කාර්යය බලකාය කැදවිය යුතු.

ඒ රටේ පක්ෂ නායකයෙකුට විශේෂ ආරක්ෂාවක් රජය ලබාදීමට බැදි සිටින නිසාය. එසේ නොමතිව කෝකටත් තෛලය අපේ සහෝදරවරු යැයි කියා ජිවිත අවදානක් ගන්නවා නම් එය ජාතික ජනබල වේගයේ පන්ඩිත කමකි.අනුර කෙනෙක් නොමතිව ජාතික ජනබල වේගයක් හෝ ජනතා විමුක්ති පෙරමුණක් නොමති බවත් අපි මතක් කරන්නෙමු එ නිසාම සතුරාට ඇත්තේ එකම ඉලක්කයක් මිස මෙහෙයුමක් නොවන බව සිහිගන්වන්නේ ඉන්න සහෝලාටය.


Spread the love

Leave a Comment

You may also like