වෙනත්

රට ඇතුලට ගුවන් යානා ඇතුල්වෙලත් ඉවරයි -එයර් ට්‍රැෆික් කොන්ට්‍රෝලස්ලා රට හැර ගිහින් තව ඉන්නේ 04 දෙනයි

Spread the love

75 වසරක හා වසර 2500 ක ඉතිහාසයක් ගැන පාරම් බාන රනිල්ලා ,රාජපක්ෂලා රටට කර ඇති තට්ටුමාරු දේශපාලනයේ මහිමයෙන් මේ වෙනවිට රට බරපතල අර්බුදයකට මුහුණ දි සිටින බවත් එය සමස්ථ රටවැසියන් ගේ අවධානය යොමු නොකල ප්‍රශ්ණයකි.

ඒ පිලිබදව අපහට අදහස් දැක්වු මෙරට වසර ගනනාවක් පලපුරුදු කටුනායක ගුවන්  තොටුපලේ තමන් සමඟ  දැනට එයර් ට්‍රැෆික් කොන්ට්‍රෝලස් ලෙසට තවත් 04 දෙනෙකු පමණක් සිටින බවයි .

එ මෙරට ආර්ථිකය බිද වැටීම නිසා බොහෝ දෙනෙකු ඩුබායි එමිරෙට්ස් වැනි ආයතන වලට පිටව ගිය බවයි. යම් හෙයකින් අපි 04 දෙනාත් මෙරටින් ගිය හොත් තත්වය ඉතාම භයානක බවත් අපි ඇත්ත වශයෙන්ම පිටව යාමට රටවල් සොයමින් වැටුප් පිලිබදව කතා කරමින් සිටින බවයි.

රනිල්ලා 75 වසරක පුහු නිදහසක් සැමරීමට පෙර තම රටේ මානව සම්පතට නිසි අවධානය යොමු නොකොට එවා මගහැර පුහු ආටෝප වැඩ කිරීමේ ප්‍රතිඵල තවත් නොබෝ දිනකින් දැකිය හැකි බවකි. යම් හෙයකින් මෙම එයාර් ට්‍රැෆික් කොන්ට්‍රොලස්ලා 04 දෙනාත් රට හැර ගිය හොත් ලංකාවේ ආර්ථිකයට ලැබෙන පහර නම් සුළු පටු නොවේ.

රටක ගුවන් ගමන් මුලු මනින්ම නවතින බව මේ රටේ රනිල් ප්‍රධාන ගොන්වස්සන් දනවා දැයි අපි නොදනිමු. ඒත් අපිට නම් මේවා ඇසෙන විට ඇඟ හිරි වැටෙන කතාය. මේවාට වහාම පිලියම් නොයෙදුව හොත් තවත් වසර ගනනාවක් කවුරු බලයට පත් වුවත් රට පස්සට යනු ඇත.

ශ්‍රි ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න…...

https://www.blogger.com/blog/posts/3724418903831623831?hl=en


Spread the love

Leave a Comment

You may also like