උණුසුම් පුවත්

රනිල්වික්‍රමසිංහ  ආරක්ෂා කරන්නට නම් , නැවතත් එක්සත් ජාතික පක්ෂය බලයට පත් වන්නට නම් ,එකම විකල්පය දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පතිවරයා කළ යුතුයි – ඇමති ටිරාන් සාගලට කියලා

Spread the love

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහා පරිමාණ ජාවාරම්කරු සහ අපරාධකරුවෙකු  වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පතිවරයා කිරීමේ දැඩි උත්සාහයක යෙදී සිටී. 

නැවතත් එක්සත් ජාතික පක්ෂය බලයට……..

ටිරාන් අලස් ඇමැතිවරයා පසුගිය දිනක රනිල් වික්‍රමසිංහගේ අතිශය හිතවතෙකු වන ආරක්ෂක උපදේශකයා වන සාගල රත්නායකට ටිරාන් අලස් ගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයකට ආරාධනා කොට ඇති අතර එම රාත්‍රි භෝජන සංග්‍රහයේදි ටිරාන් අලස් ඇමැතිවරයා සාගල රත්නායකට ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ නම් රනිල්වික්‍රමසිංහ  ආරක්ෂා කරන්නට නම් , නැවතත් එක්සත් ජාතික පක්ෂය බලයට පත් වන්නට නම් ,එකම විකල්පය දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පතිවරයා කළ යුතු බවයි.

එමෙන්ම ටිරාන් තමන්ගේම මූලිකත්වයෙන් යුතුව වයවස්ථා සභාවේ සෙසු සාමාජිකයන්ට  බල බල බලපෑම් කිරීම සඳහා වෙනම පිරිසක් පත්කොට ඇති බවත්, ඔවුන් වෘත්තිකයන් බවත් ,හා දේශපාලනඥයන් බවත්, ඔවුන් විසින්  අනෙකුත් වයවස්ථා මණ්ඩල සාමාජිකයන්ට බලපෑම් කරමින් දේශබන්දු තෙන්නකෝන්  පොලිස්පතිවරයා කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කොට ඇති බවයි.

අපරාධ චෝදනා…….

 ටිරාන් අලස් විසින් නීතිපති සංජේ රාජරත්නම් අමතමින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව තිබෙන්නාවූ සියලු අපරාධ චෝදනා මාර්තු මස අවසන් වන තෙක් අධිකරණයේ විභාග වලට නොගන්න ලෙසත් හැකි උපරිම අයුරින් එම නඩුවලට සාක්කි ප්‍රමානවත් නොවන බැවින් එම සියලුම නඩු තමන් විසින් ඉල්ලා අස් කර ගන්නා බවක් අධිකරණ පවසන ලෙස නීතිපතිවරයාට  පවසා ඇත.

මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුව තුළ ද නීතිපතිවරයා විසින් අලස්ගේ අණ නියෝගය නිකුත් කිරීම සඳහා උත්සව අවස්ථාවේදී  නීතිය ගරු කරනා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් විසින් තම විරෝධය නීතිපතිවරයා වෙත එල්ල වී ඇති බව අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ග වශයෙන් දන්වා සිටී.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන………

දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් පොලිස්පති වීමෙන් පසුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන වශයෙන්.  ලලිත් පතිනායක පත් කිරීමෙන් පසුව පොලීසිය සහ මුලින්ම දේශපාලනය කොට අවසන්ය   ඒ සඳහා සියලුම පත්වීම් මේ වන විටත් ඔහු විසින් සකස් කොට අවසන්ය.

එමෙන්ම ටිරාන් ගේ අණට අකීකරු වන සියලූම ජේෂ්ඨ පොලිස් නිලධාරීන් මාරු කිරීමටත් සේවය අත්හිටුවීමටත් ඔහු විසින්  පියවර ගැනීමට කටයුතු යොදා ගෙන ඇත .නීතිගරුක පොලිස් නිලධාරීන් පවසන්නේ දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති වෙනවා නම් පොහොට්ටුවේ පක්ෂ කාර්‍යාලයේ එම පොලිස් මුලස්ථානය පවත්වාගෙන යායුතු බවයි.

රාජ්‍ය බුද්ධි සේවය විසින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ගිය වසරේ ඩුබායි සංචාරය සම්බන්ධයෙන් නිකුත් කල බුද්ධි වාර්තා වේ සඳහන් කොට තිබුණේ දේශබන්ධු තෙන්නකෝන් පානදුරේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සහ අනෙකුත් අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන බවත්, එම සම්බන්ධකම් ඩුබායි සිටින අපරාධකරුවන් හරහා මුදල්හුවමාරු වන බවත්  නිශ්චිතවම දන්වා ඇත.මේ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සෘජු ලෙසම දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ බව එම බුද්ධි වාර්තා වේ සඳහන් වී ඇත.

බුද්ධි වාර්තා මේ මොහොත වන විටත් ජනාධිපති රනිල්වික්‍රමසිංහ  සතුව ඇත.එහෙත් මේ වන තෙක් එම වාර්තා පදනම් කොට ගනිමින් කිසිදු ක්‍රියාමාර්ගයක් ජනාධිපතිවරයා විසින් ගෙන නොමැත.

රනිල්වික්‍රමසිංහ  ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ අවස්ථාවේදීය  1977 තම් මාමණ්ඩිය වන. ජේ ආර්. ජයවර්ධනට පවසා ඇත්තේ තම ගෝලයකු වන ප්‍රභල ආධාරකරුවෙකු වන ගෝනවල සුනිල් නැමැත්තා  පොදු සමාව ලබා දෙන ලෙසයි. ඒ අවස්ථාව වනවිටත් ගෝනවල සුනිල් රසායනික ඉංජිනේරු වරයෙකුගේ දියණියක් දූෂණය කොට වසර පහළොවක සිර දඬුවමට ලක්ව බන්ධනාගාර  සිටි පුද්ගලයෙකි.

රනිල්  ගේ කීම මත ජේ ආර්. ජයවර්ධන විසින් ගෝනවල සුනිල්ට පොදු සමාව ලබාදුන් රනිල්වික්‍රමසිංහ  විසින් මුළු දිවයිනටම බල පත්ර සාමවිනිසුරුලෙසට පත් කලේය.

වත්මන් පොලිස්පති.සී ඩී. වික්‍රමරත්න  මාර්තු මස විසිපස්වැනි දින විශ්‍රාම යෑමට නියමිත අතර ඔහුට සේවා දිගුවක් ලබා දීම ස සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයා විසින් නිශ්චිත නිගමනයකට පැමිණ නොමැත.

විශ්වාසදායක ආරංචිමාර්ග පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පොලිස්පතිවරයාට  සේවා දිගුවක් ලබා දීමට මේ වන තෙක් ජනාධිපතිවරය එකඟතාවයක් පැමිණ නොමැති බවයි.

මේ හෙයින් සිටින  ඊළගට සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරුන් තිදෙනා වන්නේ නිලන්ත ජයවර්ධන ,ලලිත් පතිනායක ,සහ  දේශබන්දු තෙන්නකෝන්ය.

 නියෝජ්ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මේ මොහොත වන විටත්.ඔහුට විරුද්ධව  විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ ය දැනුම් දී තිබේ.මේ හෙයින්  මීළඟ පොලිස්පතිවරයාට සුදුසු ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති තිදෙනා ලෙස නම් කිරීමට නියමිතව ඇත්තේ, ලලිත් පතිනායක, දේශබන්ධු තෙන්නකෝන් ,සහ ප්‍රියන්ත වීරසූරිය යන අය ගේ නම් ජනාධිපතිවරයා විසින් වයවස්ථා සභාවට.මාර්තු මස දෙවන සතියේදී යැවීමට නියමිතය. 

අනුව මොවුන්ගේ වඩාත්ම සුදුස්සා කවුරුන්ද යන වග ව යවස්ථාදායක සභාව තුළින් ජනාධිපතිවරයාට නිර්දේශ කළ යුතුය.මේ අනුව ජනාධිපතිවරයා විසින් එම නිර්දේශ මත පදනම් කොට ගනිමින් පත්වීම කළ යුතුය.

අපරාධකරුවකු සමග සම්බන්ධයක් පවත්වන්නේ තවත්  අපරාධකරුවෙකි.ටිරාන් අලස් නම් වූ ඇමැතිවරයා. ,  ලංකාවට රාජද්‍රෝහි ඔහු එල්ටීටීඊ සංවිධානයට මිලියන් ගණන් මුදල් රහසිගතව ලබා දුන් ත්‍රස්තවාදයට උල්පන්දන් දුන්  පුද්ගලයෙකි.

ශ්‍රි ලංකාවේ මොබිටෙල් පාඨකයන්ට ලංකා දවස කියවීමට මෙම දිගුවට යන්න…….

https://www.blogger.com/blog/post/edit/3724418903831623831/8857491729225157592?hl=en


Spread the love

Leave a Comment

You may also like