උණුසුම් පුවත්

සිරිසේන පාස්කුවේ මහමොළකරුවන් එලියට දැමීමට සාකඡ්චාවක් තියලා

Spread the love

තමාව ගොනාට අන්දවා පාස්කු ප්‍රහාරය සිදුකල බවත් පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තින්දුවෙන් තමා මෙරට ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන් බරපතල ගනයේ අපරාධකරුවෙකු ලෙසට , ජනතාව ගේ වෛරයට ලක් වීමට ඉඩ ඇති නිසාම මෙතෙක් තමා සඟවා ගෙන සිටි සියල්ලම වැමැරීමට දැන් කාලය එලඹ ඇති බව මෛත්‍රිපාල සිරිසේන පවසා ඇති බව ඉතා රහසිගතව අපට වාර්තාවි ඇත.

මෙසේ ඔහු කියා ඇත්තේ පාස්කු ප්‍රහාරය පිලිබදව ලැබු නඩු තීන්දුව පිලිබදව සමාලෝචනයට තම පවුලේ හා ඉතාම විශ්වාසි පුද්ගලයන් කීපදෙනෙක් කැදවා පැවති සාකච්ඡාවකින් අන්තුරුවය.

මෙම මිලේච ප්‍රහාරයට එවක ජනාධිපති සිරිසේන හා පොලිස්පති පුජිත ජයසුන්දර , නිලන්ත ජයවර්ධන , හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව මෙම මුලික අයිතින් කඩ කිරිමේ වරද පිලිබදව සත් පුද්ගල විනිශ්චය මණ්ඩලයකින් මෙම නියෝගය ලබාදි ඇත.


Spread the love

Leave a Comment

You may also like