උණුසුම් පුවත්

දිනේෂ් ෂාෆ්ටර් ගේ මිනිමැරුම සී.අයි.ඩි යට භාර නොදෙන්නේ කාගේ උවමනාවටද ?

Spread the love

 ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වු දිනේෂ් ෂාෆ්ටර් පසු ගිය දා දහවල් ප්‍රසිද්ධ ස්ථානයක දි අභිරහස් ලෙසට මරාදැමුවාය. ලංකාවේ පොලිසියට කිසිදු අපරාධයක් කිසිදාක සැගවිය නොහැකිය. ලංකාවේ එදා මෙදා සිදු වු ඉතාම බිහිසුණ වු සියළු අපරාදයන් විසදීමට තරන් හැකි ඉතාම දක්ෂ නිලධාරින් සිටින අපරාද පරික්ෂණ දෙපාර්තමේතුව මේ වනවිට නිකරුනේ කාලය කාදමන තත්වයකය පත් කොට ඇත. ඒ නිසාම මෙම මිනිමැරුම විමර්ෂණයට නියම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩ දෙන්නේ නැත 

ඒ පොලිස්පති වික්‍රමරත්න හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති අප්‍රසාද් රණසිංහ විසින් රටේ ආන්දෝලාත්මක සිද්ධින් විමර්ෂණයට නියම සී.අයි.ඩී. හවුල් නොකරන්නේම ඔවුන් දෙදෙනාගේම ව්‍යාපාරයන් රටේ වෙනත් පුද්ගලයන් ගේ නමින් ඇති නිසාය.
ඩි .අයි.ජී.ගේ ගේ බිරිද හා පුතා විසින් කොළඹ හා අවට විදෙස් රැකියා ආයතන දෙකක් පවත්වා ගෙනයාමද පොලිස්පති මැණික් ව්‍යාපාරයේ නිරතව ඉතාම රහසිගතව මේවා කරන නිසාම වල් සී.අයි.ඩි.යක් දමා රටේ සැඟ වුන අපරාධ මර්ධනයට කට යුතු කරමින් තිබේ.

එ නිසාම රත්නාලංකා හවුල් ව්‍යාපාරිකයා නිස්සංක සේනාධිපතිට ඩී.අයි.ජී. සර් කියා ආමන්ත්‍රනය කිරීමම මේ සිද්ධිය පිලිබදව කුමණ කතාද. එසේම මෙම දිනේෂ් ෂාෆ්ටර් අරගලයට පුර්ණ කාලිනව මැදිහත්ව ආහාර දුන් බව කියයි.

එසේ නම් මේ විමර්ෂණ භාර දි ඇත්තේ මිනිමැරුම් හා සංවිධාන අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක හේමාල් ප්‍රශාන්ත නැමති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් ගේ ඥාති සහෝදරයාටය. එ බවට සාක්ෂ අපෙන් නොවිමසන් ලෙසත් ඇමති වජිර හා සාගල දන්නවා ඇත. එවන් මළ පොතේ අකුරක් නොදන්න තම යට ඇදුම් තම පෙමවතිය වු (ඇයට අපහාසක නිසා නම් සදහන් නොකරන්නෙමු නම හා ඡායාරුප අප සතුව ඇති බව වගකීමෙන් සටහන් කරන්නෙමු )කාන්තා පොලිස් කොස්තාපල්වරියකට දුන් අමුඩ පාල කෙනකුට මෙවනි සුවිශේෂ මිනිමැරුමක් පිලිබදව විමර්ෂණයට නායකත්වය දිය හැක්කේ නෙවිල් ගෙන් ලැබෙන උපදෙ මතය. දැන් ඉතාම පැහැදිලි වන්නේ නියම සී.අයි.ඩී.යට විමර්ෂණය නොදෙන්නේ මිනිමැරුම කාලයත් සමඟ තාජුදීන ඝනයේ එකක් කිරීමට බව අපට වාර්තා වී තිබේ. 

කෙසේ වෙතත් මේ පිලිබදව අපි හඩ නගන්නේ රටේ බලපුළුවන කාරයන් විසින් සිදු කරණ මිනිමැරුම් කොහේවත් යන මිනිහෙක් හදුන්වා දි අපරාධය වැසීමට වල් සී අයි .ඩියක් යොදා ගන්න නිසාය. මෙම මිනිමැරුමට අදාල බොහො සාක්ෂි දැන් මැකී අවසන්. මේ ආකාරයෙන්ම රාජපක්ෂල්කා සිරිලිය වාහන වලින් පැමිණ තාජුදීන් මැරු අතර එදා කාලකන්ණි පාහරයෙක් වු අනුර සේනනායක නැමති අසුජි කුක්කා සිටියා සේම අද අප්‍රසාද් රණසිංහලා ,වික්‍රමරත්නලා වැනි කාලකන්ණියන් කාලෙන් කාලෙට මේ මේ පොලවේ ඉපදිම ජාතියේ කරුමයකි.


Spread the love

Leave a Comment

You may also like