ශ්‍රි ලංකා ඉතිහාසයේ පොලිසිය කඩා වැටීමකට ලක් වු අවස්ථා කොතෙකුත් නොතිබුණා නොවේ . ඒ සෑම අවස්ථාවකදීම නොවැටි අභීතව තිබු එකම ආයතනය වු අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව පමණි .
අද එය කප්පන් තිප්පොලක් , හා ජංගි හොදන්නන්ගේ නිජබිමකි. එ නිසාම ඒ බව රටේ ප්‍රභලම අපරාද කරුවන් දන්නේ මහා එකා පෙනි සිටින්නේම පැමිණිලි කරුවන් වෙනුවෙන් නොවන නිසාය. අද ඒ දෙපාර්තමේන්තුව මෙහෙයවන ප්‍රසාද් රණ සිංහ නැමති ඩී.අයි.ජී කාලකන්ණියා මුළු ආයතම විනාශ කොට හමාරය.
දැනට දින 03කට පෙර අමානුෂික ලෙසට මරා දැමු දිනේෂ් ෂාෆ්ටර් ගේ මිනිමැරුමත් යෝෂිත රාජපක්ෂලාගේ උවමනාවට මරාගෙනවිත් පිලිස්සු තාජුදීන්ගේ 02 වන කොටස බවට වීමට ඉඩ නොදිය යුතුය.
මෙම දිනේෂ් ෂාෆ්ටර් ගේ මිනිමැරුම මෙතෙක් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදි නොමැති බව අපි ඉතාම වගකීමෙන් හෙලි කරන්නේ දි ඇත්තේ ඩී.අයි,ජී පිහිටවා ගත් වල් සී.අයි ඩී යකටය. මෙය පොලිස්පති වික්‍රමරත්න හා වර්තමාන බිස්නස් කාර ප්‍රසාද් රණසිංහ පිහිටුවා ගත් අමුතුම කොට්ඨාශයකි. මෙය පොලිස්පති වික්‍රමරත්නගේ උවමනාවට පිහිටවු තකකඩි කිසිදු දැමුමක් නැති නිලධාරින් යොදවා ඇති කොට්ඨාශයකි.
එ නිසා අපි රටේ පුරවැසියන් ගෙන් ඉල්ලන් නේ මෙම දිනේෂ් ෂාෆ්ටර් ගේ මිනිමැරුම සෙවීමට වහාම සී.අයි ඩී මිනිමැරුම් ඒකකයට භාර දෙන ලෙසයි. මෙම මිනිමැරුම සිදු වු ස්ථානයේ වාහනයේ හෝ කිසිදු තැනක ඇගිලි සලකුණු නැත. එසේම මෙම බොරැල්ල කනත්තට ආරක්ෂාව යොදවා ඇත්තේ නිස්සංක සේනාධිපති ගේ හා රාජයේ අංශයක් වන රත්නාලංකා ආරක්ෂක නිලධාරින්ය ඒත් මෙම විමර්ෂකයන් ඔවුන් පිලිබදව දැඩි අවදානය යොමු නොකොට මෙම මිනිමැරුම කිසි සේත් හෙලිකර ගතනොහැකිය.
මෙතෙක් පොලිස් මුලස්ථානයේ අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවට සී.අයි ඩී මිනිමැරුම් අංශයට භාර දී නැත.