රාජපක්ෂලාගේ අංක එකේ සට්ටැබියෙක් වුවා සේම අන්තම දුෂිතම ඇමති හා බිරිය ඊයේ රාත්‍රි බෝජන සංග්‍රහයකට සහගී විතිබේ. එහිදි ඇමති එස්.එම්. චන්ද්‍රසේන කැට තබා කියා ඇත්තේ බැසිල් තමාට ඉඩම් ඇමතිකම අරන් දීමට් ජනාධිපතිව පොරොන්දු කරගත් බවයි.
එ නිසා තමා කුරුණෑගල ,මල්කඩුවාව, ගැට්ටුවාන ,යන ප්‍රදේශවල ඇති රජයේ ඉඩම අක්කර 300 කට ආසන්න ප්‍රමානයක් ව්‍යාපාර සදහා විකුණන බවයි. එම ඉඩම් සියල්ලම 99 අවුරුදු බදු පදනම මත ඔප්පු සහිතව ලබාදෙන බවත් කියා ඇත.
ජනාධිපති රනිල් රටේ ආර්ථිකට බංකොලොත් වු බව කීවත් කිසි විටකත් රාජපක්ෂලා හොරා කැ බවක් නොකියන්නේ කට්ටිම එක මල්ලේ ලුණු කා ඇති නිසාය .
එනිසා එස් .එම් ,චන්දුසේනලාගේ මේ කතා අපිට නම් කිසි විටකත් බැහැර කල නොහැකිය. ඔහු තවත් සතියකින් ලංකාවේ ඉඩම් ඇමති වෙන බවට දිව්රා කියයි.