උණුසුම් පුවත්

පොලිස් කොමිසමේ ස්වාධීන හෙළුව…… සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු නැමති පාහරයත් බැසිල් පිලිගන්න කටුනායක

Spread the love

“ජරාව කන්න” කපුටන් තරන් ආසාවක් ඇති සතුන් කොටසක් නැතුවා සේම ජරාවක් කටුණායකට ආව බව දැනගත් කපුටු රෑනක් සේ ඊයේ බැසිල් පිරිවරාගෙන සිටි කාක්කන් අතර අමුතුම ස්වාධීන යැයි කියා කෝටි ගනන් ගිලින නාකි පාහරයන්ගේ පොලිස් කොමිසම් නාකි සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු කාක්කත් එතන .

මේ ස්වාධීන යැයි කියන හෙළුව දැන්වත් රටේ ජනතාව දැක්කා නම් මුන්ට එලව එලවා පහර දෙනවා නොවනුමානය. එත් මීහරක් රැලකට නායකයන් රොත්තක් ඉන්නා සේ රටේ ජනතාවට නායකත්වය දෙන්න පක්ෂ වැහිවැහැල තියෙන රටක් මොකා පත් කලත් ඌ ස්වාධීන යැයි කියනවා නම් ඌගේ මොලේ අමාරුවක් තිබිය යුතුය.

රටේ ජනතාවගේ මුදල් කාබාසිනියාකරන චන්ද්‍රා ප්‍රනාන්දුලාවගේ පාහරයන් කුණු කක්කුසි වල වල්වල සිටින ඉහද පනුවවන් වැනිය. මුන් ජරාව හොයායන කපුටන්මය. ඒවන් කොමිසමකින් රටක අහිංසක පොලිස් නිලධාරින්ට   ස්වාධීන තීරණ, නිගමන ,විමර්ෂණ, ලැබේද …?

රටේ ජනතාව ස්ථිරවම අරගල කොට මෙවන් පාහරයන්ට ගෙවන සල්ලි නතර කලයුතුය.

අද බැසිල් ගේ දනනමස්කාරයට ගිය මු වසර ගනනවක් රටේ පොලිස්පතියාය, තවත් වසර ගනනාවක් ස්වාධීන යැයි කියු පොලිස් කොමිසමේ පාහර සභාපතියාය. මුවගේ රාජපක්ෂලාගේ අසුජි කන බල්ලෙකු වසර ගන්නාවක් පොලිස් කොමිසමේ සභාපති වී රටේ අද පොලිසිය වැටි ඇති තැනට ගෙනවිත් ඇතුවාට මුන්ව වැලිකඩ දැක්විය යුතුමය.ඒ කාලයේ මුගේ ස්වාධීන අමුඩේ ගසාගෙන සිදුකල පත් වීම් ,උසස් වීම් ,මාරුවීම, වල තරම සිතාගත හැකිය. 

මෙවන් රටක තවත් මොකා ස්වාධීන කොමිසම් දැම්මත් එ එන්නෙත් මෙවනිම වහළුන බවනම් සහතිකය.


Spread the love

Leave a Comment

You may also like