විරෝධතාවලදී මියගිය අය සිහිපත් කිරීම සඳහා අද (9)දින ගාළු මුවදොර සංවිධාන කර තිබූ සාමකාමී විරෝධතාවකට පොලිසීය ඉතා අමානුෂිකව පහර දෙන ලදී. මෙහිදී පොලිස් නිළධාරිනියන් පිරිසක් කුඩා දැරියක සමග සිටි මවක අත් අඩංගුවට ගන්නා ලද්දේ තිරිසන් ආකාරයටය.ඒ අත්අඩංගුවට ගැනීම පිළිකුල් සහගතය.මෙි සඳහා අණදුන් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාහරයා දේශබන්දුගේ මස් කටු ලොවින ගැත්තරයෙකි.මේකාට දාව දරුවන් ජාතක වී ඇත්නම් ඒ මනුෂ්‍ය ආත්ම ඇති වුන් නොවිය හැකිය.මේ පාහරයා ඒ තරමටම තිරිසන් සතෙකි.මේ තිරිසනා මොලොවට ජාතක කරන්නට ඇත්තේද තිරිසන් සත්වයෙකුගේ පිතෘත්වයෙන් බව ස්ථිරය.
සැබවින්ම මෙම පොලිස් කාන්තාවන් පිරිසද අයත් වන්නේ ඒ තිරිසන් මෙලෙච්ඡ ගනයටම බව ඉන් තහවුරු විය.දැන් මෙරට සාමකාමීව රැස්වීමක් පැවැත්වීමට තරමේවත් නිදහසක් රනිල් රාජපක්ෂ පාදඩයා ඉතිරි කර නැත.බලු නොවටිනා සිය ස්වාමි වරුන් උසී ගන්වන විට බුරාගෙන පනින පොලීසියේ මේ තිරිසන් ආත්ම වල හැසිරීමනින්දිතය.කැතය.ගඳය.අසික්කිතය.පොලීසියේ මේ තිරිසන් නීච ආත්මයන් හිතාගෙන ඇත්තේ රනිල් රාජපක්ෂ අධමයා හා තක්කඩි රාජපක්ෂ වරුන්ගේ බලය සදාකාලික බවය.මේ තිරිසනුන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමි මානව අයිතීන් තුට්ටුවට සැලකීමක් නැත.මෙලෙස වියරුව හැසිරෙන පාහර තිරිසන් පොලිස්කාරයන් ගැන දැන් ජනතාව තීරණයක් ගත යුතුමය.එසේම නීතිය අමු අමුවෙි දූෂණය කරන නඩුකාර පොන්සියන් ගැනද ජනතාව තීරණයක් ගත යුතුය.මේ හැතිකරය හදන්නේ හොර තක්කඩි රැළ හැමදාම බලයේ තියාගන්නටය.අද දින කුඩා දියණියක සමග මව පොලිස් තිරිසනුන් විසින් සාහසික ආකාරයෙන් පැහැර ගැනීමට තැත් කරද්දී ඒ දියණිය විලාප තැබූ අයුරු හද කම්පා කරවන සුළුය.මෙය බරපතල සිදුවීමකි.මේ කුඩා දියණිය යම් දිනයක වැඩිහිටියකු ලෙස පොලිස් තිරිසන් පාහරයන් පිළිබඳව දැඩි වෛරයක් ඇති කර ගන්නා බව නම් නිසැකය. රට තිස් වසරක යුද්දයකට හේතු කාරණා සැපයූවේද මෙවැනි හැඩයකින් සමාජයට මුදා හරින ලද මිල්ටෙරි කරණය බව කවුරු කවුරුත් සිහියේ තබා ගත යුතුය.බටලන්දේ මිනීමැරූ රනිල් රාජපක්ෂට තරුණයන් ඇලජික්ය.මේකා හදන්නේ හමුදාව පොලීසිය මෙහෙයවා බටලන්ද පන්නයට තරුණ සමාජය බිය වැද්දීමටය.මිනීමරු රනිල් ඝාතකයාට ඒ සඳහා උඩ ගෙඩි දෙන්නේ රාජපක්ෂ මදාවි හැතිකරයයි.දැන් මුන් සියළු දෙනාම හිතන්නේ තරුණයන් කට පුක වසා ගෙන නිහඬව සිටිනවා කියාය.පොහොට්ටුව කළුතරෙන් නැගිටින්නට දැඟලුවේ දැන් වැඩේ හරි යැයි සිතාය.හැබැයි දැන් සමාජය තුළ ඇත්තේ අළු යට ගිණි පුපුරු විරෝධයකි.එය ඇවිලීම ඉතා ආසන්නය.එදාට මේ පොලිස් තිරිසන් ආත්ම වලට බංකර් වලට හැංගුනත් බේරෙන්නට බැරි වෙන බව නම් කිව යුතුය.එහිදී මහජන විරෝධයට මුහුණ දෙන්නට සිද්ධ වන්නේ මේ තිරිසනුන්ට පමනක් නොවන බව සිහියේ තබා ගත යුතුමය.ඒ විරෝධය මේ තිරිසනුන්ගේ දරු පවුල් පවා කුඩු පට්ටම් කරගෙන ගලා යන්නට ඉඩ තිබේ.එබැවින් මේ කාලකන්නි පොලිස් තිරිසනුන්ට අපට කියන්නට ඇත්තේ ප්‍රවේශමෙන් රාජකාරි කොරහල්ලා කියලා විතරමය.
පොලීසියේ තිරිසන් හැසීරීම නින්දිතයි කැතයි ලැජ්ජයි
